bump

මගෙ තියෙන්නේ මැලේසියන් පේපැල් එකවුන්ට් එකක්.payoneer කාර්ඩ් එකකුත් තියෙනවා.ඒත් අද ඒක පේපැල් එකට ලින්ක් කරන්න හදපුහාම ලින්ක් කරන්න දෙන්නෙ නැහැනේ.payoneerබෑන්ක් එකවුන්ට් එක ගන්නෙත් නැහැනේ. මොකද කරන්නේ මම
payoneer card eke salli thiyenawada?
payoneer bank accounts nam kohomath add karanna baha
අද දැක්කෙ පේපැල් සයිට් එක අප්ඩේට් කරල නේ?
den godak kal ney da?


වැඩ කිරීම තාවකාලිකව නවත්තලා තියෙන්නේ.