PAyoneer eken aluth card ekak ewwa Ponnayo! Chip eka tiyena card ekak.
photo ekak daapanko age nokara ithin


PAyoneer eken aluth card ekak ewwa Ponnayo! Chip eka tiyena card ekak.


Code:[/SIZE][SIZE="3"]මචන්ලා මං කිවුවනේ වෙලා තියන හුට්ටප්පරේ ඔක්කොම.ඉතින් අඩ උදෙත් සුපුරුදු පරිදි මේල් එකට ලොග් වෙලා බලද්දි පේපෑල් එකෙන් මේල් එකක් දාලා වෙනදා වගේම proof කරන්න ID එකයි ඇඩ්‍රස් එකයි එවන්න කියලා.තව කියලා තිබ්බා එකවුන්ට් එක හදලා තියෙන රටින් නෙමෙයි වෙන රටකින් ලොග් වෙලා තියෙන්නේ කියලා.එකට හේතු විස්තරත් දෙන්න කියලා පේපෑල් එකට.[/SIZE] [URL=http://s1278.photobucket.com/user/sashikars/media/Untitled-1ddd_zpsobbhaz2l.jpg.html][IMG]http://i1278.photobucket.com/albums/y520/sashikars/Untitled-1ddd_zpsobbhaz2l.jpg[/IMG][/URL] [SIZE="3"]ඉතින් මාත් වෙනදා දාපු හේතු කියන මේල් එකම කොපි පේස්ට් කරලා වෙනදා යවපු proof ටිකත් යැව්වා. මෙන්න යකෝ මම දැන් පොඩ්ඩකට කලින් මේල් එකට ලොග් වෙලා බලද්දි වෙලා තියෙන දේ. අම්මෝ මට දරාගන්න බැරිවුණා . [URL=http://s1278.photobucket.com/user/sashikars/media/paypal_zpsn5jyltnj.jpg.html][IMG]http://i1278.photobucket.com/albums/y520/sashikars/paypal_zpsn5jyltnj.jpg[/IMG][/URL] මගේ කන්නලව්වට උන්ට දුක හිතිලද කොහෙද.එහෙන්මම ඔක්කොම වැඩ ටික පැත්තකට දාලා ඒකට ලොග් වෙලා සල්ලි ටික වෙන එකකට දාගත්තා.එහෙන්මම ක්‍රෙඩිට් කාර්ඩ් එකත් අයින් කරගෙන එකවුන්ට් එකත් ක්ලෝස් කරලම දැම්මා. දන් ඔක්කොම reset කරලා අලුත් එකක් මං හදලා තිබ්බා. එකට com bank debit card එකත් ලින්ක් කලා.ඒකෙන් ගන්න පුලුවන් නේද? විස්තර කියලා දුන්න ඔක්කොටම ගොඩක් ස්තූතියි. විශේෂයෙන්ම geethmt ට.මොකද උඹ පේපෑල් එකට යවපු මේල් එකමයි මන් උඹේ පෝස්ට් එකකින්ම කොපි පේස්ට් කරලා මත් යැව්වේ.පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා. කොහොම හරි වැඩේ ගොඩ ගියා. රීලා නාගත්තු ටික දැන් තමයි හෝදගත්තේ. ස්තූතියි හැමෝටම ආයෙත්.ත්‍රෙඩ් එකේ දිගටම ඉන්නවා මම.ගොඩක් වටිනවා මේක.පටන්ගත්තු ruchira55 ටත් ගොඩාක් ස්තූතියි. ජයවේවා.[/SIZE]

අර form එකක් අහන එක අනිත් අයටත් එන්න පුළුවන්...එන්නේ Request payment use කරන අයට...form එක ෆිල් කරලා.. ඉල්ලන document වලට NIC දෙපැත්ත... Driving license එකේ දෙපැත්ත යැව්වම හරි යනවා
![]()

මචන්ලා මං කිවුවනේ වෙලා තියන හුට්ටප්පරේ ඔක්කොම.ඉතින් අඩ උදෙත් සුපුරුදු පරිදි මේල් එකට ලොග් වෙලා බලද්දි පේපෑල් එකෙන් මේල් එකක් දාලා වෙනදා වගේම proof කරන්න ID එකයි ඇඩ්‍රස් එකයි එවන්න කියලා.තව කියලා තිබ්බා එකවුන්ට් එක හදලා තියෙන රටින් නෙමෙයි වෙන රටකින් ලොග් වෙලා තියෙන්නේ කියලා.එකට හේතු විස්තරත් දෙන්න කියලා පේපෑල් එකට.
ඉතින් මාත් වෙනදා දාපු හේතු කියන මේල් එකම කොපි පේස්ට් කරලා වෙනදා යවපු proof ටිකත් යැව්වා.
මෙන්න යකෝ මම දැන් පොඩ්ඩකට කලින් මේල් එකට ලොග් වෙලා බලද්දි වෙලා තියෙන දේ.
අම්මෝ මට දරාගන්න බැරිවුණා .
මගේ කන්නලව්වට උන්ට දුක හිතිලද කොහෙද.එහෙන්මම ඔක්කොම වැඩ ටික පැත්තකට දාලා ඒකට ලොග් වෙලා සල්ලි ටික වෙන එකකට දාගත්තා.එහෙන්මම ක්‍රෙඩිට් කාර්ඩ් එකත් අයින් කරගෙන එකවුන්ට් එකත් ක්ලෝස් කරලම දැම්මා.
දන් ඔක්කොම reset කරලා අලුත් එකක් මං හදලා තිබ්බා. එකට com bank debit card එකත් ලින්ක් කලා.ඒකෙන් ගන්න පුලුවන් නේද?
විස්තර කියලා දුන්න ඔක්කොටම ගොඩක් ස්තූතියි. විශේෂයෙන්ම geethmt ට.මොකද උඹ පේපෑල් එකට යවපු මේල් එකමයි මන් උඹේ පෝස්ට් එකකින්ම කොපි පේස්ට් කරලා මත් යැව්වේ.පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා. කොහොම හරි වැඩේ ගොඩ ගියා. රීලා නාගත්තු ටික දැන් තමයි හෝදගත්තේ. ස්තූතියි හැමෝටම ආයෙත්.ත්‍රෙඩ් එකේ දිගටම ඉන්නවා මම.ගොඩක් වටිනවා මේක.පටන්ගත්තු ruchira55 ටත් ගොඩාක් ස්තූතියි.
ජයවේවා.

Ela ela
moko close kare![]()
ehema seen ekak goda dagattama pp hoday neda?



නොද්දකින් තෝ වගේ ගොනෙක්එහෙන්මම ක්‍රෙඩිට් කාර්ඩ් එකත් අයින් කරගෙන එකවුන්ට් එකත් ක්ලෝස් කරලම දැම්මා.
දන් ඔක්කොම reset කරලා අලුත් එකක් මං හදලා තිබ්බා.
අවුලක් නැහැ කාර්ඩ් එක එනවා ඇප්ලයි කරපු දවසේ ඉඳන් දවස් 15න් 16න්Macnla, mage Payoneer card eka ada Expire wela. Aluth card ekakata apply kara. But mcn mage account eke Bank Account add karanna thanak nane![]()
Macnla, mage Payoneer card eka ada Expire wela. Aluth card ekakata apply kara. But mcn mage account eke Bank Account add karanna thanak nane![]()
Withdrawal Amount: € 243.00
Transfer Fee: € 0.00
Amount Transferred: 38006.14 LKR

1 € =156.4038683127572![]()
Sampath Bank
142.23

![]()
Balapan bank ekata call karala ahuwama $1 rate 142.03/= kiuwa ada.
Ithin "ha" kiyala pay-->>com withdraw kara. Magula thamai 142.03/= mata labila thiyenne 139.43 bn.
Ammo Elakiri.com ekata logged une aurudu 1-2 wage.. Ithin kohomada yaluwane oyalata.
Ubala hodata earn karanawa wave.
Balapan bank ekata call karala ahuwama $1 rate 142.03/= kiuwa ada.
Ithin "ha" kiyala pay-->>com withdraw kara. Magula thamai 142.03/= mata labila thiyenne 139.43 bn.
mechchara kal awe naththe mokada?
uba payoneer ekata ube bank account eka add kare LKR currency ney da? ethakota payoneer ekenma usd to lkr convert karalai ewanne.
bank account eka add kare usd currency eken nam, payoneer eken usd ma ube bankuwata ewanawa. ethakota bank rates hambawenawa

Wagakim wavi!!! 

bank account eka add kare usd currency eken nam, payoneer eken usd ma ube bankuwata ewanawa. ethakota bank rates hambawenawa
මචන් බෑන්ක් එකේ නෙමේ වරද තියන්නේ ප්යිනියර් එකෙන් එවලා තියන්නේ ඒ ගාන ප්යිනියර් එකෙන් අපේ ලංකාවේ බෑන්ක් එකට එවන්නේ ඩොලර් නෙමේ රුපියල් මචන් ඉස්සර ඩොලර් එවුවා මුල් කලේ එත් දැන් කෙලින්ම එවන්නේ රුපියල් වලින්


