Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,733
    40,352
    113
    මචන් කවුරු හරි නෙටේලර් (neteller)වලින් සල්ලි විත්ඩ්‍රෝව් කරලා තියෙනවාද? නෙටේලර් එකෙන් අපේ රටෙ බැන්කුවකට (neteller to bank wire) ?:rolleyes::rolleyes:
    FEES?
    processing time ? ee tikath kiyahalla

    mage eketh salli wagayak thiyenawa. fees wadi nisa withdraw kare naha. online payments walata thiyan innawa.

    Bank
    Fee: 7.50 EUR

    Card
    Fee: 4 EUR

    Transferred to Commercial Bank
    1 USD = 143.54 LKR

    thanks machan
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    payoneer to payoneer money transer karala tiyenawada kauru hari?

    eka payoneer account ekaka indan , tawa payoneer account ekakata. free da neththo ganak kepenawada? , Paypal to paypal money send wage risk ekak tiyenawada?

    යවලා තියෙනවා.. අනිත් කෙනාගේ එකවුන්ට් එක enabled නැතනම් වාර දෙකක් warnings දීලා යවන්න හදපු එකාගෙන් disabled කරනවා :dull: 20$ වඩා වැඩි වෙන්න ඕන යවන්න
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගිය සිකුරාදා bank account එක add කරේ. තාම approve වෙලා නෑනෙ :(
    In Process කියල වැටිලා තියෙනවා :dull:

    උන්ට කියන්න වෙයිද? :oo:

    paoneer ekatada machan ? magenam paya 2k athulatha add una.habai dan godak kal.ee gollanta kiyala balapan
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    attachment.php

    Mama payonner globe bank transfer hadagaththa....
    Eye elakiri wage 1$ = 142.37 labuna. So me transaction eken mata 10000k labai giya parata wada. Last time mata labune 138 ganak.

    Pattaiii bn.... Dan Kalin months walata wada 25,000 - 30,000/= vithara vadiyen athata labenawa machan. :yes::yes:
     
    Attachments

    • 01.jpg
      01.jpg
      38.5 KB · Views: 139

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,352
    113
    ගිය සිකුරාදා bank account එක add කරේ. තාම approve වෙලා නෑනෙ :(
    In Process කියල වැටිලා තියෙනවා :dull:

    උන්ට කියන්න වෙයිද? :oo:

    ෆෝම් එක හරියට ෆිල් කරා නම් පැය 2යි.
    උන්ව කන්ටෑක් කරලා බලපන්.

    attachment.php

    Mama payonner globe bank transfer hadagaththa....
    Eye elakiri wage 1$ = 142.37 labuna. So me transaction eken mata 10000k labai giya parata wada. Last time mata labune 138 ganak.

    Pattaiii bn.... Dan Kalin months walata wada 25,000 - 30,000/= vithara vadiyen athata labenawa machan. :yes::yes:

    සුපිරි ඈ. පහුවෙලා හරි ගත්තු හොඳ තීරණයක්. මෙච්චර කල් බැංකුවට පුදපු සල්ලි එකතු උනා නම් ලක්ෂ කීයක් නම් උබේ අතේද. අපරාදේ.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    සුපිරි ඈ. පහුවෙලා හරි ගත්තු හොඳ තීරණයක්. මෙච්චර කල් බැංකුවට පුදපු සල්ලි එකතු උනා නම් ලක්ෂ කීයක් නම් උබේ අතේද. අපරාදේ.

    Thanks machan!!! ubala nisa thami ithin... :yes::yes:
    Ko Mahesh penna nane!!​
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කුකුලනි, සුභ ආරංචියක්. ඔන්න rates වැඩි වෙලා.

    $1 = 143.54LKR Bank Transfter on 03/24/2016

    $1 = 143.5406019007392 :P:P

    උබ HNB නේද දාන්නේ :yes:

    කොහොමද රනිල්ගේ මොලේ :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    attachment.php

    Mama payonner globe bank transfer hadagaththa....
    Eye elakiri wage 1$ = 142.37 labuna. So me transaction eken mata 10000k labai giya parata wada. Last time mata labune 138 ganak.

    Pattaiii bn.... Dan Kalin months walata wada 25,000 - 30,000/= vithara vadiyen athata labenawa machan. :yes::yes:

    අඩෝ Fivver කාරයෝ එකෙඋන්ත් 3$ ගහනවා :dull:

    කාර්ඩ් එකට ගන්න සැරයක් පාසා 2$ යන නිසා..එහෙම ගත්තත් පාඩු නැහැ වගේ..කෙලින්ම එක පාර බෑන්ක් එකට දානවා නේද? පිනියර් කාර්ඩ් එකට එන්නේ නැහැ නේද? :)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අඩෝ Fivver කාරයෝ එකෙඋන්ත් 3$ ගහනවා :dull:

    කාර්ඩ් එකට ගන්න සැරයක් පාසා 2$ යන නිසා..එහෙම ගත්තත් පාඩු නැහැ වගේ..කෙලින්ම එක පාර බෑන්ක් එකට දානවා නේද? පිනියර් කාර්ඩ් එකට එන්නේ නැහැ නේද? :)

    $3 fee eka ganne Fiverr newei machan.
    Payonner thamai eka deduct kara ganne. Ow kelinma bank ekata enawa payoneer ekata yanne na.
    eth payoneer eke transactions details okkoma show karanawa.​
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,669
    859
    113
    Hamilton, NZ
    ගිය සිකුරාදා bank account එක add කරේ. තාම approve වෙලා නෑනෙ :(
    In Process කියල වැටිලා තියෙනවා :dull:

    උන්ට කියන්න වෙයිද? :oo:

    mage oka add wenna sathi 2k withara giya ban
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,733
    40,352
    113
    Combank ATM = Rs.137 (Rs. 300 Bank fee eka.).

    තෑන්ක්ස් මචන්

    Thanks machan!!! ubala nisa thami ithin... :yes::yes:
    Ko Mahesh penna nane!!​

    එල.
    ඔව් බන් දැන් වැඩිය ඇක්ටිව් නෑ.

    කුකුලනි, සුභ ආරංචියක්. ඔන්න rates වැඩි වෙලා.

    $1 = 143.54LKR Bank Transfter on 03/24/2016

    තෑන්ක්ස් මචන්

    $1 = 143.5406019007392 :P:P

    උබ HNB නේද දාන්නේ :yes:

    කොහොමද රනිල්ගේ මොලේ :lol::lol:

    You must spread some Reputation around before giving it to 3rdEye again.

    සම්පත් බන් දාන්නේ. කොහොමද රනිල් මාමි? මොලයක් නොව අලයක් කියන්නේ ඒක නේ. :lol::lol:

    අලයක් නෙවෙයි බන්. කලයක්.
    හිස් කලයක්
    :dull::dull:

    ela machn thanks.. :([/SIZE]

    :)

    Payoneer ATM rate 138 :( :( :( (HNB ATM)

    තෑන්ක්ස් මචන්