Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ශ‍්‍රී ලංකාවට මූල්‍යාධාර ලබාදීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යහපත් ප‍්‍රතිචාර දක්වනු ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ‍්‍රී ලංකාව අපේක්ෂා කරන මූල්‍යාධාර ඉදිරි සති 03 ඇතුලත ලබා ගැනීමට හැකිවනු ඇති බවයි.

    ජපානයේ ටෝකියෝ නුවර පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සංවිධානය කළ ආසියානු කලාපීය රටවල බදුකරණය සම්බන්ධයෙන් වූ සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අද (09) දිවයිනට පැමිණි අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ මේ බව කියා සිටියා.

    මේ ගැන ඇහැ ගහගෙන හිටපල්ලා. ඕක හම්බුනොත් රුපියල් 5ක් විතරවත් අඩුවෙයි බොහෝ විට :nerd:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මේ ගැන ඇහැ ගහගෙන හිටපල්ලා. ඕක හම්බුනොත් රුපියල් 5ක් විතරවත් අඩුවෙයි බොහෝ විට :nerd:

    machn loku gaanak thiyenwa .. withdrw karanta da epaada ...:rolleyes::rolleyes::rolleyes::rolleyes: oka wenwanam kawda wage vevida
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321

    කනින් කොනින් ඇහෙන විදිහට තව සති 2-3ක් ඇතුලට ණය ලැබෙනවා. එතකොට අඩු වෙන්න පුළුවන්.

    Fiverr to Commercial Bank - 2016-04-12 - Rs.141.70

    තෑන්ක්ස් මචන් :D
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    සුබ අලුත් අවුරුද්දක් වේවා එලකිරි වාසී සැමට...
    අඩෝ..අලුත් අවුරුද්දේ කන පැලෙන පට්ට සීන් එකක් වුනානෙ මට..
    පේපෑල් (මැලේසියා) එකේතියෙන ඩොලර් වලින් ටිකක් බයෙන් බයෙන් වගේ මාසෙකින් හරි ගන්න කියල එච්.එන්.බී. කාඩ් එකට විඩ්‍රෝ කරා... අවුරුදු 2 කට විතර කලින් කරපුවා සාමාන්‍යෙයන් මාසයක් විතර කල් ගියා රුපියල් වෙලා එකවුනට් එකට එන්න. ඉතින් අවුරුදු දෙකකින් ආපසු ගත්තෙම නැහැ. ෂූවර් නැති නිසා අවුරුදු දෙකකට පස්සේ මම එදා කෙළ වෙනවනන් කෙළවෙච්චදෙන් කියල ඩොලර් 15 ක් එච්.එන්.බී. කාඩ් එකට විඩ්‍රෝ කරා... ඒ ගමනම එච්.එන්.බී. කාඩ් එකවුන්ට් එකට ලොග් වුනා නිකමට වගේ. මෙන්න යකෝ ඒ වෙලාවෙ මම දාපු පේපෑල් ටික ක්ෂණිකවම එකවුන්ට් එකට වැටිලහ්.... විනාඩියක්වත් ගියේ නැහැ.. මේක මට විතරද වුනේ? නැත්නන් මේක සාමාන්‍ය සීන්කෝන් එකක්ද? වැරදීමක්වත් වෙලාද?
     
    උඹටත් එසේම වේවා :)

    ඉස්සරනම් කොහොමද දන්නේ නෑ. මම Withdraw කරන්නේ දැන් අවුරුද්දක විතර ඉඳල. හැම පාරම විනාඩි 5ක් ඇතුලත සල්ලි ටික account එකේ :cool:

    උඹ ඇයි $15ක් withdraw කරේ. $5ක් fee එක කැපුනහම අපරාදෙනේ බන්. Test කරලා බලන්න නම් අවුලක් නෑ, නැත්නම් $5 fee එකත් එක්ක පොඩි පොඩි ගණන් withdraw කරන එක පට්ට පාඩුයි :)
     
    • Like
    Reactions: agrmrs

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    HNB ATM 138.08 :dull:

    Payoneer to HNB

    18th April

    141.92

    තෑන්ක්ස් මචන්ලා. රෙප් දුන්නා

    machan payoneer ATM dunna password eka mataka na.meka recover karaganne kohomada

    සපෝට් ටිකට් එකක් ඕපන් කරන්න. security question වලට උත්තර දීලා වෙනස් කරගන්න පුළුවන්.

    සුබ අලුත් අවුරුද්දක් වේවා එලකිරි වාසී සැමට...
    අඩෝ..අලුත් අවුරුද්දේ කන පැලෙන පට්ට සීන් එකක් වුනානෙ මට..
    පේපෑල් (මැලේසියා) එකේතියෙන ඩොලර් වලින් ටිකක් බයෙන් බයෙන් වගේ මාසෙකින් හරි ගන්න කියල එච්.එන්.බී. කාඩ් එකට විඩ්‍රෝ කරා... අවුරුදු 2 කට විතර කලින් කරපුවා සාමාන්‍යෙයන් මාසයක් විතර කල් ගියා රුපියල් වෙලා එකවුනට් එකට එන්න. ඉතින් අවුරුදු දෙකකින් ආපසු ගත්තෙම නැහැ. ෂූවර් නැති නිසා අවුරුදු දෙකකට පස්සේ මම එදා කෙළ වෙනවනන් කෙළවෙච්චදෙන් කියල ඩොලර් 15 ක් එච්.එන්.බී. කාඩ් එකට විඩ්‍රෝ කරා... ඒ ගමනම එච්.එන්.බී. කාඩ් එකවුන්ට් එකට ලොග් වුනා නිකමට වගේ. මෙන්න යකෝ ඒ වෙලාවෙ මම දාපු පේපෑල් ටික ක්ෂණිකවම එකවුන්ට් එකට වැටිලහ්.... විනාඩියක්වත් ගියේ නැහැ.. මේක මට විතරද වුනේ? නැත්නන් මේක සාමාන්‍ය සීන්කෝන් එකක්ද? වැරදීමක්වත් වෙලාද?

    සුබ අළුත් අවුරුද්දක් වේවා :D
    එහෙම වෙන්න පුළුවන්. HNB ගොඩක් කාර්යක්ෂමයි
     
    • Like
    Reactions: agrmrs

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo

    උඹටත් එසේම වේවා :)
    ඉස්සරනම් කොහොමද දන්නේ නෑ. මම Withdraw කරන්නේ දැන් අවුරුද්දක විතර ඉඳල. හැම පාරම විනාඩි 5ක් ඇතුලත සල්ලි ටික account එකේ :cool:
    උඹ ඇයි $15ක් withdraw කරේ. $5ක් fee එක කැපුනහම අපරාදෙනේ බන්. Test කරලා බලන්න නම් අවුලක් නෑ, නැත්නම් $5 fee එකත් එක්ක පොඩි පොඩි ගණන් withdraw කරන එක පට්ට පාඩුයි :)

    ඔව්. ඒ සීන් එකනන් එහෙම තමයි. 5 ක් කැපුනා.:( ටෙස්ට් කරන්න දාපු නිසා අවුලක් නැහැ.
    තව 100 ක් තියෙනවා.. හෙට ගන්න ඕනි....