Skrill eken salli ganna eka labada?
Skrill withdrawal fee $4.43
Commercial Bank fee 250 LKR
Skrill eken salli ganna eka labada?
Ane machan Mata kiyanawada Payoneer eken ape bank ekata withdaw kanne omada kiyala. ehema gaddi tiyana wasiya mokadda. Mama aluth card ekak gathta dan salli dapugaman $30k kapenawada.
Skrill to Commercial Bank
1 USD = 143.84 LKR
uda menu eke withdraw walata gihin add bank account gihin ube bank eke details denna. meka balala fill karanna.
http://www.lankaclear.com/product_service/pdf/slips_bank_branch_list_sep_2013.xls
thanks machan
rep

Skrill withdrawal fee $4.43
Commercial Bank fee 250 LKR
Need some help
Man ebay selling patan ganna yanne.
Mage laga paypal ekak thiyanawa habai sri lankan ekak. eken withdraw karanna bane. thawa payoneer account ekak thiyanawa
1. ithin payments recieve karanna aluth paypal account hadanakota denna one country eka mokadda?? singapore, malaysian?? ehema karala proof illuwoth moko karanne??
2. paypal nathuwa wenasolution ekak thiyanawada payments recieve karanna?? directly visa card ekakata link karanna puluwanda??? ehema kaloth legally money recieve wenawada???
3. Payoneer card eken ganna puluwan me sambandha uses thiyanawada??
thanks in advance
1. Singapore, malaysia dekama awlak na.. samahara welawata verify karanna wenawa.. ehema unoth sorry wenawa.. mage laga singapore ekak tiyenawa cousin singa innakota hadala verify karagatta eka. Mama hehe idan use kare awrudu ganak. Awlak une na.
මචන්ල දැන් ATM රේට්ස් යන්නෙ කොහොමද ? එස්ටිමේට් කරද්දි 140වගේ කියල ගන්නද ? තෑන්ක්ස්![]()

කොමර්ෂල් එකේ 139 ඊයේමචන්ල දැන් ATM රේට්ස් යන්නෙ කොහොමද ? එස්ටිමේට් කරද්දි 140වගේ කියල ගන්නද ? තෑන්ක්ස්![]()

පරතෙරටම හිතුවොත් කවදාවත් උබට ගොඩ යන්න නම් ලැබෙන්නෙ නැහැ මචන්. පේපල් වෙන රටක් දාලා හැදුවා කියන්නෙ ආයෙ ඉතින් ගෙදර ඔප්පුව යැව්වත් වැඩක් නැහැ. වැරිෆයි ආපු ගමන් අයි.පී එක වෙනස් කරලා කුකීස් මකලා දාලා වෙන එකක් හදනවා මම නම්. බැංකුවෙන් අළුත් කාර්ඩ් එකක් ගන්න රුපියල් 300ක් කැපෙනවා, ආයෙ ඉතින් වැඩ තමා.verify karanna ahuwoth ithin berila yanne kohomada?
Nationality sri lankan nisa id dunnoth?? Utility bills illuwoth e rate ekakda denna wenne??
Verify karanna ahanne mona wage welawalwaladida???
ඔව් නේ බන් ටිකක් අඩුවෙන් සෙට් කොරල ගන්න ඕන 138/139 වගේහරි ගානටම ගන්නේ නැතුව.. ටිකක් අඩුවෙන ගනින්කෝ![]()


තෑන්ක්ස් මචෝකොමර්ෂල් එකේ 139 ඊයේ![]()


Bank withdrawal danda puluvang ne?මචන්ල දැන් ATM රේට්ස් යන්නෙ කොහොමද ? එස්ටිමේට් කරද්දි 140වගේ කියල ගන්නද ? තෑන්ක්ස්![]()
Bank withdrawal danda puluvang ne?rate 147

