PayPal උපදෙසක් ඔනේ

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මේකයි - මට කලින් තිබ්බෙ ශ්‍රි ලංකාවට හැදුව PayPal අකවුන්ට් එකක්,පස්සෙ බඩු කිපයක් එන්නෙ නැතුව,සමහරක් එවා රිටර්න් කරලා ආයෙත් ගානක් සෙලර් ලා තුන් දෙනෙක් වගේ refund කලා,එ මුදල් අයෙත් භාවිතා කරන්න බැරි නිසා මැලේසියන් අකවුන්ට් එකක් හදාගත්තා,එක හදලා එකට එ සල්ලි ටික ට්‍රන්ස්ෆර් කරගත්තා,මහා මුදලක් නැ ලංකාවේ මුදලෙන් 5000 වගේ තියෙන්නෙ,එත් එ සල්ලි ටික මට දැන් බඩු ගන්න පාවිච්චි කරන්න බැ නේ,කාර්ඩ් එකෙන්මයි කැපෙන්නෙ එකෙන් කැපෙන්නෙම නැ නේ,පස්සෙ කාර්ඩ් එක Unlink කරලත් බැලුවා එතකොට මොකුත් කරන්න බැ,මොකද මේකට කරන්නෙ ??
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    settings වල තියනවා මුලින්ම කැපෙන්න ඕනෙ කාඩ් එකෙන්ද බැලන්ස් එකෙන්ද කියල හදන තැනක් ඒකෙන් හදාගන්න
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    item 1 gddi paypal balance select krhn. card 1 select wela athethe

    UcgpvgQ.jpg

    option ekak na ne ban
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    settings වල තියනවා මුලින්ම කැපෙන්න ඕනෙ කාඩ් එකෙන්ද බැලන්ස් එකෙන්ද කියල හදන තැනක් ඒකෙන් හදාගන්න

    koheda machan thiyenne paypal account ekeda
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    koheda machan thiyenne paypal account ekeda

    සොරි මචෝ.. කලින් එහෙම එකක් තිබ්බ. මමත් වෙනස් කරා. දැන් අලුත් තීම් එක ආවට පස්සෙ එහෙම එකක් කොහෙවත් නෑ හොයාගන්න :angry:

    Change-Default-PayPal-Payment-Method.png
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    සොරි මචෝ.. කලින් එහෙම එකක් තිබ්බ. මමත් වෙනස් කරා. දැන් අලුත් තීම් එක ආවට පස්සෙ එහෙම එකක් කොහෙවත් නෑ හොයාගන්න :angry:

    Change-Default-PayPal-Payment-Method.png

    ahh eka thama machan,namuth mama setting gihin wenas kala thibba balance eken pay karanna puluwan option ekak eka dala item ekak gattha eth card eken kapune ban :sorry:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ahh eka thama machan,namuth mama setting gihin wenas kala thibba balance eken pay karanna puluwan option ekak eka dala item ekak gattha eth card eken kapune ban :sorry:

    මගෙත් pay කරන ගාන balance එකට වඩා වැඩි උනාම කාඩ් එකෙන් කැපිල තියනවා බන් :sorry: