මේකයි - මට කලින් තිබ්බෙ ශ්රි ලංකාවට හැදුව PayPal අකවුන්ට් එකක්,පස්සෙ බඩු කිපයක් එන්නෙ නැතුව,සමහරක් එවා රිටර්න් කරලා ආයෙත් ගානක් සෙලර් ලා තුන් දෙනෙක් වගේ refund කලා,එ මුදල් අයෙත් භාවිතා කරන්න බැරි නිසා මැලේසියන් අකවුන්ට් එකක් හදාගත්තා,එක හදලා එකට එ සල්ලි ටික ට්රන්ස්ෆර් කරගත්තා,මහා මුදලක් නැ ලංකාවේ මුදලෙන් 5000 වගේ තියෙන්නෙ,එත් එ සල්ලි ටික මට දැන් බඩු ගන්න පාවිච්චි කරන්න බැ නේ,කාර්ඩ් එකෙන්මයි කැපෙන්නෙ එකෙන් කැපෙන්නෙම නැ නේ,පස්සෙ කාර්ඩ් එක Unlink කරලත් බැලුවා එතකොට මොකුත් කරන්න බැ,මොකද මේකට කරන්නෙ ??


