paypal ගැන දන්න පිංවතුන් වරෙන්
.
.
.
.
.
.
.
.
.
.
.
දැන් කලින් වගේ paypal account 1ක් Malaysian වගේ රටක් දාල හදන්න බැරිද බං...

මං try කරා හදන්න එත් මට එහෙම option 1ක් සෙට් උනේ නෑනේ...

දන්න උන් පොඩි help 1ක් දීපල්ල...

මට ඕනේ freelance කරල සල්ලි ගෙන්න ගන්න paypal හරහා මගේ bank account 1ට...

උදව් කරන හැමෝටම සලකනව රෙප් වලින්

දන්නෙ නැත්නං bump 1ක්වත් දාගෙන පලයන් ඉතිං