මචන්ලා උදවුක් ඕනේ...
Paypal එක හරහා සල්ලි ගෙවලා Bitcoin ගන්න පුළුවන් විදිය මොකක්ද??
හොඳ විශ්වාස දායක sites Bitcoins සල්ලි දීල ගන්න. 

ලොකු ලොකු Bitcoins ගන්න තාම සල්ලි නෑ.. 
පොඩි ගණන් වලින් අරගන්න.
Paypal එක හරහා සල්ලි ගෙවලා Bitcoin ගන්න පුළුවන් විදිය මොකක්ද??

හොඳ විශ්වාස දායක sites Bitcoins සල්ලි දීල ගන්න. 

ලොකු ලොකු Bitcoins ගන්න තාම සල්ලි නෑ.. 
පොඩි ගණන් වලින් අරගන්න.