මම HNB එකේ කාර්ඩ් එකක් ගත්තා.මට payapal account එකක් හද ගන්න ඕනේ.
ebay එකෙන් බඩු ගන්න තමා හදන්නේ.තව ebay එකේ බඩු sell කරන්නත් අදහසක් තියනව.
ගොඩක් අය කියනව malaysia account හදන්න කියල.නමුත් මට දෙන ගන්න දේවල් වගයක් තියනවා.
1. ebay එකේ සහමහර sellers payapal address එකට විතරය් බඩු එවන්නේ.එතකොට malaysia හැදුවොත් අව්ලක් නේද?
2. malaysia විදිහට හැදුවොත් සල්ලි convert වෙන්නේ කොහොමද?
(RS -> MYR -> US Doller) මෙහෙමද convert වෙන්නේ?
නැත්තන් කෙලින්ම RS -> US doller වලට convert වෙනවද?
දන්න අය මට උදව් කරන්න.මොකද කරන්නේ කියල හිතා ගන්න බේරුවා ඉන්නේ.



