Paypal/HNB මුල ඉඳන් කියා දෙන්න...pls
මට HNB එකෙන් ඩෙබිට් කාඩ් එකක් අරන් Payal Malaysia account එකට දාගෙන සල්ලි ගෙන්න ගන්න හැටි කියා දෙනවද මුල ඉදන් දන්න කවුරුහරි?
HNB account open කරන්න කීයක් යනවද?මොනද පුරවන්න ඕනෙ ෆෝර්ම් සෙට්?
ඩෙබිට් කාඩ් එක එවෙලෙම දෙනවද? කාඩ් එකේ නම නැති නිසා Paypal එකට දාන කොට අවුල් යනවද?
රිනීටාටද කාටද කතා කරන්නේ telephone no එක මොකක්ද? Activation code එක ගන්නේ කෝමද?
සල්ලි ගන්න පුල්වන් malaysia paypal එක active වෙන්න කොච්චර කල් යන්වද?
දන්න කෙනෙක් කියා දෙන්න මචන්ලා,,ලොකු උදව්වක්.

Last edited: