මචන්ලා මම one year විතර paypal use කලා සම්පත් බැංකුවේ webcard එකක් use කරලා.එකගිය මාසේ expired උනා.ඊට පස්සේ මම බැංකුවෙන් renew card එකක් ගත්තා.paypal එකෙනුත් update කරන්න කියල තිබ්බා.ඉතින් update කලාම එක conform වෙන්නේ නැ.3005 error කියල වැටෙනවා.සම්පත් bank call කලාම කියනවා paypal එකේ problem එකක්ලු.paypal එකට mail කලාම කියනවා bank එකේ problem එකක්ලු එකේ සල්ලිත් තියෙනවා එකයි දුක.webcard එකේ තියෙන සල්ලි ගන්න විදිහක් නැද්ද මට මේක හදාගන්න help එකක් දෙනවද plzzzzzzzzzzz..