shilran

Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    පේපැල් සහය ලංකාවේ අපට ලබාගන්න ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වන ලෙස රජයට බලපෑම් කරන මේ පෙත්සමට ඔබේ අත්සන දමා මීට සහය වෙන්න. තව අත්සන් කීපයයි අවශ්‍ය. ඔබේ දායකත්වයත් ඉක්මනින් ඊට ලබාදෙන්න.

    https://sites.google.com/site/ppforsrilanka/enable-receiving-money-to-sri-lanka-through-paypal-si
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,645
    826
    113
    Hamilton, NZ
    ඇයි බන් අර හරින් ගෙබ්බයා කියුවේ පේපැල් දෙන්නේ නැ එ වෙනුවට උගේ stripe රෙද්ද දෙනවා කියලා. පේපැල් සිහිනයක්ම පමනයි බන් :lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ȜMA X;21033302 said:
    ඇයි බන් අර හරින් ගෙබ්බයා කියුවේ පේපැල් දෙන්නේ නැ එ වෙනුවට උගේ stripe රෙද්ද දෙනවා කියලා. පේපැල් සිහිනයක්ම පමනයි බන් :lol:
    :lol::lol::lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පේපැල් එකට පෙත්සම් ගහල වැඩක් නෑ බන්. මෙහෙ ඉන්න එක එක පාන්කඩ අම්තියෝන්ගේ ජරා බදු හින්ද තමයි උන් එන්නේ නැත්තේ. booking ඩොට් කොම් එකත් ලගදීම යයි ලංකාවෙන්. එතකොට ඉතින් සංචාරක කර්මන්තෙත් වල පල්ලට තමා