PC එකක් assemble කරන්න උදව්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ආයුබෝවන් යාලුවනේ,
    හුග කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ.
    මාගෙ ලග තිබුණ ,i5 2nd gen pc එක අවුල් වෙලා ගියා. දැන් මේ අමාරුවෙන් ලෝන් එකක් දාගෙන pc එකක් assemble කරන්න බැලුවෙ.

    මෙන්න මේ අයිටම් ටික තමා දැනට මම තෝරගෙන තියෙන්නෙ. මේ තෝරගනිපු ටික එකිනෙකට compatible හරිද කියල පොඩ්ඩක් උදව් කරන්නකො.

    Ryzen 5 3600 processer
    MSI A520M A Pro Motherboard
    Trancend 8GB 3200mHz DDR4 * 2
    Trancend 256GB PCIe NVMe SSD
    Getforce GT 730 VGA (මම ගන්නෙ programming වැඩ වලට මේ pc එක සහ adobe suite එක වගේ ඒව දුවන්න)
    450w PSU (දැනට තියෙන gaming PSU එක)
    Casing (ඒකත් දැනට තියෙන එක)

    මෙන්න දේවල් ටික එකට එක මැච් වෙනවද? මේ selection ටික වරදක් නැද්ද?

    උදව්වක් දෙන්න.
     
    • Like
    Reactions: Mr.Sawyer

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    kollo mother board eka 4th gen ryzen support da :rolleyes:
    3rd Gen + කියල තියෙන්නෙ 3000/5000 සීරිස් දෙකම සපෝර්ට් ලු. ඊට පහල ඒව බැරිලු. 4000 කාණ්ඩෙ සමහර ඒව සපෝර්ට් ලු

    compatibility aulk na. Habi oita wada hoda graphic card ekak gahuwnm thama hoda.

    ඔව් මචන් ඒත් සල්ලි අවුලක්. මේකත් ණයක් ඉල්ලන් ගහන්නෙ. මම ගේමින් කරන්නෙ නෑ. මට ඇඩෝබි සූට් එක, කොරෙල් ඩ්‍රෝ සහ programming apps ටික දුවාගන්නයි ඕනෙ. කලින් i5 onboard graphics යූස් කලේ මම.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    compatibility අවුල් තියනවද කියල බලාගන්න මේ සයිට් එකට යන්න.
    https://pcpartpicker.com/list/
    මේකට ගිහින් bottleneck ද කියල බලන්න.
    https://pc-builds.com/calculator/
    මේකෙ අපි මෙහෙන් ගන්න පාර්ට්සම නෑනෙ. මම මේකෙ බලල බැරිව තමා ත්‍රෙඩ් එක දැම්ම්. 😭
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    machan oyage max budget eka keeyada?

    danata thiyana PSU eke brand eka mokakda?
    893499_3.jpg

    Budget keeyada keyapan oya VGA eka Nam terumak na ban aparade
    එකිව්වේ VGA එකක් ගහන ඒක තේරුමක් නැද්ද? නැත්නම් මේ VGA එක ගෙවන ගානට තේරුමක් නැද්ද?
    Budget keeyada keyapan oya VGA eka Nam terumak na ban aparade
    ඔක්කොම ලක්ෂයයි මචන් තියෙන්නේ. ලෝන් එකක් ගත්ත ලක්ෂෙක. ඒකෙන් තමා සේරම කරන්න ඕනේ.
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    View attachment 107920

    එකිව්වේ VGA එකක් ගහන ඒක තේරුමක් නැද්ද? නැත්නම් මේ VGA එක ගෙවන ගානට තේරුමක් නැද්ද?

    ඔක්කොම ලක්ෂයයි මචන් තියෙන්නේ. ලෝන් එකක් ගත්ත ලක්ෂෙක. ඒකෙන් තමා සේරම කරන්න ඕනේ.
    Mokakda bn oya power supply Brand eka?
    Ahuweth adamayi
    80 Plus Certified ekakda ?

    Oya VGA eka ithin Onboard VGA wage thama
    GTX 1050 used ekak wath daaganna balanna
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    machan oyata choices 2k thiyanawa. ekko intel nathnam amd. amd walath yanna puluwan choices 2k thiyanawa. eth oyage budget eka 1 lakh nisa thamai poddak case eka.
    Intel build eke inbuilt graphics thiyanawa. eka nisa aye wenama graphics card ekak ganna one na.
    AMD wala builds 2k thiyanawa. R5 3600 ekata giyoth oyata separate graphics cards ekak ganna wenawa eth R5 3400G ekata giyoth eketh inbuilt graphics thiyanawa. E nisa graphics card ekak one na.
    Question eka oyata kochchara poweful graphics oneda kiyana eka. Built-in graphics walin aulak nathuwa wade karaganna puluwan nam aulak na. Eth nathnam separate graphics one wenawa. Anika GT730 eka aran wadak na. Gannawa nam used GTX 750TI wage ganna balanna. Methana oyage budget limit eka nisa graphics card ekata godak allocate karanna ba. Hama ekama dan ganan wadi.

    Anika oya use karana softwares tika monawada kiyala hariyatama kiyanna. Adobe suite eke hama ekak ma use karanawada nathnam PS, IL witharada? Premier use karanawada? Game gahanawada? Owath hariyata kiwwoth kattiyata thawa hondata help karanna puluwan wei.

    Anyways builds tika mehemai (nanotek la ge 'in stock' items wala pricing thamai daala thiyenne. wena places wala price wenas wenna puluwan.)
    PSU ekak nam ganna wei aluthen. Oka nam use karanna epa machan.

    AMD 3600

    AMD RYZEN™ 5 3600 - 43,000
    MSI A520M-A PRO - 14,500
    CORSAIR VENGEANCE® LPX 8GB DDR4 3200MHZ x 2 - 8,500x2 - 17,000
    CORSAIR CV SERIES™ CV550 550W 80+ BRONZE CERTIFIED - 11,500
    LEXAR NM610 M.2 GEN3X4 NVME 250GB - 10,000

    Total cost - 96,000
    (without a graphics card)

    AMD 3400G

    AMD RYZEN™ 5 3400G - 34,000
    MSI B450 GAMING PLUS MAX - 20,500
    CORSAIR VENGEANCE® LPX 8GB DDR4 3200MHZ x 2 - 8,500x2 - 17,000
    CORSAIR CV SERIES™ CV550 550W 80+ BRONZE CERTIFIED - 11,500
    LEXAR NM610 M.2 GEN3X4 NVME 250GB - 10,000

    Total cost - 93,000

    Intel

    INTEL® CORE™ I5-10400 - 36,500
    GIGABYTE B460 AORUS PRO AC WIFI - 33,500
    KINGSTON 8GB VALUE 2666MHZ x 2 - 7,500x2 - 15,000
    CORSAIR CV SERIES™ CV550 550W 80+ BRONZE CERTIFIED - 11,500
    LEXAR NM610 M.2 GEN3X4 NVME 250GB - 10,000

    Total - 106,500

    Oya thamai builds tika. oyata R5 3600 ekak ganna onenam used graphics card ekak hoyaganna eka thamai karanna puluwan hondama de. danata HDD ekak thiyanawa nam NVME drive eka danata ganne nathuwa e salli walin graphics card eka ganna puluwan. Ethakota 14,000k wage thiyanawa graphics card ekak ganna.

    Anith de thamai machan danata thiyana casing eka mokak da? Samahara wita oyata casing ekak gannath wei.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    මම ගන්නෙ programming වැඩ වලට මේ pc එක සහ adobe suite එක වගේ ඒව දුවන්න

    එහෙනම් intel i5 10400 වලට යන්නේ.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Anika oya use karana softwares tika monawada kiyala hariyatama kiyanna.
    Visual Stuio.Net/ VS Code/ PhpStrom / WAMP Server/ Adobe PS, IL, Lightroom, Premiere
    CORSAIR CV SERIES™ CV550 550W 80+ BRONZE CERTIFIED - 11,500

    Pro (Mini Video Edits) , AF ( ටිකක් පොඩි පොඩි වැඩ කරනවා), Corel Draw, Arduino Programming, MS office Suite, Chrome, FireFox, Handbrake ect... ඔන්න ඕව තමයි බේසික් යන්නේ.

    Anika GT730 eka aran wadak na
    GTX 1050 2GB එකක් දෙන්නම් කිව්වා 12 කට පාදුයිද? යාලුවෙක්ගෙ වොරන්ටි නම් දැන් ඉවරිලු. ගෙමර් කෙනෙක්. මිනිහා අලුත් එකකට upgrade වෙලා කියනවා.
    MSI A520M-A PRO - 14,500
    මේක තමා ගන්න හැදුව බෝර්ඩ් ඒක.
    CORSAIR VENGEANCE® LPX 8GB DDR4 3200MHZ x 2 - 8,500x2 - 17,000
    LEXAR NM610 M.2 GEN3X4 NVME 250GB - 10,000
    Transcend JetRam DDR4 3200mHz 8GB * 2
    Transcend 110s NVMe 256GB PCIe Gen3 SSD
    මේ දෙක ගන්න එපාද? මම කාලෙක ඉදල Transcend use කරන නිසා ගන්න බැලුවේ.
    CORSAIR CV SERIES™ CV550 550W 80+ BRONZE CERTIFIED - 11,500
    80+ BRONZE CERTIFIED එකේ සින් එක මොකක්ද? මම අන්තිමට pc එකක් build කලේ 2007 වගේ, ඊට පස්සේ pc දෙකක් use කළා. දෙකම Dell Branded PC. ඒකෙන් මට ඒවාට PSU ගහන්න ඕනේ කමක් වුනේ නැති නිසා අවබෝධයක් නෑ දැන් ඒ ගැන.
    PSU ekak nam ganna wei aluthen. Oka nam use karanna epa machan.
    PSU වල ලෙඩ තියෙන්න පුළුවන් නිසාද මචන්?

    danata thiyana casing eka mokak da? Samahara wita oyata casing ekak gannath wei.
    Normal ATX Casing එකක් Quad core එකක් ගහල තිබුණ එකක්. මගේ dell branded එකේ back IO port panel මාරු අරන්න බැරි නිසා එකට ගහන්න බෑ. මට ඉස්සරහට කොහොමත් ටිකක් සයිලන්ට් PC කෙසින් එකක් අරගන්න ඕනේ. මොකද මම ගොඩක් වැඩ කරන්නේ රෑට. මට PC එකේ නොයිස් එකත් එක්ක වැඩ කරද්දී හරිම අපහසු ෆිලින් එකක් එන්නේ. ෆෑන් වල වියිබ්රේෂන් සහ හුලං සද්දේ. එත් ඉතින් අලි කොටි ගන්න කතාව වුණාට බජට් ඒක නිසා හිර වෙනවා. එකයි used parts දාලා core parts ටික brandnew ගන්න බැලුවේ. Asus GT710 ත් වැඩක් නෑ නේද? බේසික් වැඩ කරන්න.

    INTEL® CORE™ I5-10400 - 36,500
    කලින් මම මේක ගහන්න ගියේ හැබැයි මේකේ RAM max 2666mHz සහ cache ඒක 12MB L3/ 1.5MB L2 රයිසෙන් එකේ L3 - 32MB / L2 3MB ඔන්න ඔය දෙක සහ 6Core 12Tread SMT support නිසා මම නිකම්ම Ryzen SOC එකකට පෙළඹුනා. ඒ වගේම ryzen APU වල base clock එක අඩු ප්‍රස්නේ නිසා එහෙම යන්න හිතෙන්නෙත් නෑ. මොකද මම මේක ගැහුවා කියන්නේ ආයේ අවුරුදු කිය්පයක් මේක තමා. මොකද මම gaming කරන කෙනෙක් නෙමෙයි නිසා. දැනට use කලේ 2015 ගත්ත PC ඒක.
    Ryzen යනවා නම් Radeon ග්‍රැෆික්ස් වලට යන්න බලන්න....
    මොනවද අඩුවට තියෙන කාර්ඩ්ස්?
    එහෙනම් intel i5 10400 වලට යන්නේ.
    10400 ගන්න ඉදල නොගෙන ඉන්නේ උඩ කියපු හේතු නිසා. :(

    Mokakda bn oya power supply Brand eka?
    Ahuweth adamayi
    80 Plus Certified ekakda ?

    Oya VGA eka ithin Onboard VGA wage thama
    GTX 1050 used ekak wath daaganna balanna
    80 PLUS Certificate එක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද? 1050 use 2gb එකක් 12ක් පාඩුද?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    10400 ගන්න ඉදල නොගෙන ඉන්නේ උඩ කියපු හේතු නිසා. :(

    මම use කරන්නේ 10400 එකක්. මාත් උබ වගේම සැහෙන්න හිතුව. මාස 4ක් විතර මොකද්ද ගන්නේ කියල. Ram speed. base clock. cache bla bla bla. :LOL: :LOL:
    ඔය දේවල් on paper එකක වැඩි උනාට ඇත්තම use කරනවා කිසි වෙනසක් තේරෙන්නේ නැ. 2666mhz vs 3200mhz වෙනසක් හොයන්න බෑ. 10400 2.6 base clock උනාට stable 4.0 run වෙනවා.
    මාත් කොඩින්ග් තමයි කරන්නේ. bios update, overclock, undervolt ඔය ලබ්බවල් එක්ක හැප්පෙනවට වඩා හොදයි බන් bios stable, ගණන් adu එකක් ගන්න එක. එකයි 10400 ගියේ. සැහෙන්න හොදයි. Max temp 79c වගේ stock cooler එකේන් stress test කරනකොට.

    මම අන්තිමට බලනකොට Ryzen bios updates දවස් 30න 30ට ඇවිත් තිබ්බ. intell bios මාස 6කට විතර කලින් තිබ්බ. stable මොකක් ද කියලා හිතා ගන්න පුළුවන්නේ. අනික ගැනත් අඩුයි. free GPU එකකුත් හම්බෙනවා. iGPU වටිනාකම තේරෙන්නේ dedicated GPU එකේ අවුලක් ආවම තමයි, මගේ පරණ 2014 pc එකෙත් මුලින්ම අවුල් ගියේ GPU එක. iGPU නිසා ශේප් වෙලා හිටියේ.

    මගෙ pc එක
    B460
    i5 10400
    16GB 3200mhz RAM (2666 ram ගන්න ගියේ තිබ්බේ නැ. 2666 ගානට 3200 ewaa දුන්නා)
    1TB HDD
    256 SSD
    Corsair CV650
    Raidmax F1 Casing
    Used Rx570 4GB (used එකක් ගත්තේ බය නැතුව මොකක් හරි උනොත් iGPU තියෙන නිසා )

    Ryzen build එකකට ගියා නම් මට තව සැහෙන්න ගානක් යනවා. මොකද BN GPU එකක් ගන්න වෙනවා. ඒක නැති උනොත් ඔක්කොම හබක් නිසා. සහ cooler එකක් ගන්න ඕනේ. සහ CPU එක 6000ක් විතර ගණන් වැඩි. මම ගත්ත කාලේ
     
    Last edited:
    • Love
    Reactions: BuLaTha

    L2 Cache එක වැඩි එක නම් වටිනවා මචන්. මම L2 4MB PC එකක් use කළා. සෑහෙන ස්පීඩ් වෙනසක් තියෙනවා. මම intel hardcore fan ඒකෙන්. ඒත් දැන් පොඩ්ඩක් ඒක වෙනස් වෙලා.