PC එකක් assemble කරන්න උදව්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ආයුබෝවන් යාලුවනේ,
    හුග කාලෙකින් මේ පෝස්ට් එකක් දාන්නෙ.
    මාගෙ ලග තිබුණ ,i5 2nd gen pc එක අවුල් වෙලා ගියා. දැන් මේ අමාරුවෙන් ලෝන් එකක් දාගෙන pc එකක් assemble කරන්න බැලුවෙ.

    මෙන්න මේ අයිටම් ටික තමා දැනට මම තෝරගෙන තියෙන්නෙ. මේ තෝරගනිපු ටික එකිනෙකට compatible හරිද කියල පොඩ්ඩක් උදව් කරන්නකො.

    Ryzen 5 3600 processer
    MSI A520M A Pro Motherboard
    Trancend 8GB 3200mHz DDR4 * 2
    Trancend 256GB PCIe NVMe SSD
    Getforce GT 730 VGA (මම ගන්නෙ programming වැඩ වලට මේ pc එක සහ adobe suite එක වගේ ඒව දුවන්න)
    450w PSU (දැනට තියෙන gaming PSU එක)
    Casing (ඒකත් දැනට තියෙන එක)

    මෙන්න දේවල් ටික එකට එක මැච් වෙනවද? මේ selection ටික වරදක් නැද්ද?

    උදව්වක් දෙන්න.


    parana parts wadak nathnam mata diyanko
     
    • Like
    Reactions: nipunahasanka

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    L2 Cache එක වැඩි එක නම් වටිනවා මචන්. මම L2 4MB PC එකක් use කළා. සෑහෙන ස්පීඩ් වෙනසක් තියෙනවා. මම intel hardcore fan ඒකෙන්. ඒත් දැන් පොඩ්ඩක් ඒක වෙනස් වෙලා.
    සිරාවට ??.
    i5 10400 vs ryzen 5 3600 (යාලුවෙක් ගේ )වෙනසක් තෙරුනෙම නැ. දෙකම use කරා.
    benchmark කරේ නම් නැ. එදිදෙනා වැඩ වල නම් වෙනසක් තෙරුනෙම නැ

    වැඩිය ඕනේ නැ. i3 4th gen vs i5 10th gen වලත් මට ලොකු වෙනසක් න. දෙකේම day to day task වල. eg : browsing, file copying. basic code compiling වගේ. දෙකේම boot time එකත් under 5 seconds වගේ.
    හැබයි ලොකු project එකක් build කරනකොට නම් වෙනස තේරෙනවා. ගේම් වලදි/ඩොකර් වලදී වෙනස තේරෙනවා.
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    80 PLUS Certificate එක ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද? 1050 use 2gb එකක් 12ක් පාඩුද?
    සරලවම කිව්වොත් 100 Watt power supply එකට input කරොත් Watt 80ක් minimum use කරන්න පුළුවන් කියන එක (@20% - 100% PSU Load)
    Efficiency තමා බලන්නේ..
    ඔය Efficiency ගන්න හොඳ component use කරන්න වෙනවා...
    80 Plus Ceritified Power supply ගනන් වැඩි ඒකයි...
    ඔයා ඔය Use කරා කිව්ව Branded PC වල ගොඩක් එන්නේ 80 Plus Certified power supply තමා...
    Branded PC ගොඩක් කල් අවුලක් නැතිව use කරන්න පුලුවන් වෙන්න එක හේතුවක් ඕක තමා..

    මතක විදියට 1050 ඒ ගානට අවුලක් නෑ
     
    • Like
    Reactions: nipunahasanka

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    INTEL® CORE™ I5-10400 - 36,500
    GIGABYTE B460M GAMING HD - 18,500
    KINGSTON 8GB VALUE 2666MHZ x 2 - 7,500x2 - 15,000
    CORSAIR CV SERIES™ CV550 550W 80+ BRONZE CERTIFIED - 11,500
    ADATA ULTIMATE SU650 480GB SSD - 12,500

    Total 94, 000

    480 SATA SSD එකක් දැම්ම 250GB NVM
    එක වෙනුවට. ඔයා 50gb වගේ ලොකු ලොකු තනි ෆයිල්ස් copy කරන එක නම් කරන්නේ ජොබ් එක විදියට (උදා : 4k 8k videos edit කරනවා නම් ) NVM එකට යන්න. නැත්නම් SATA එකට යන්න. 1, 2 seconds performance වැඩි වෙයි windows ලෝඩ් වෙනකොට. ඊට අමතරව ලොකු වෙනසක් නම් තේරෙන එකක් නැ. නමුත් වැඩි ඉඩක් තියෙන එක වටිනවා. ඕක තමයි මට කියන්න තියෙන්නේ
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Machan amd eka hodai

    Poddk intel patjthenuth balapan.. 3600 eka intel 10th gen 10400 ekat kittuwen yanne.. intel eke perfirmance poddk wadi wage gaming waladi ehem.. youtube eke gamimg video compaison ekk balapn..

    Good luck
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    GTX 1050 2GB එකක් දෙන්නම් කිව්වා 12 කට පාදුයිද? යාලුවෙක්ගෙ වොරන්ටි නම් දැන් ඉවරිලු. ගෙමර් කෙනෙක්. මිනිහා අලුත් එකකට upgrade වෙලා කියනවා.

    paduwak na machan. card eka check karala issue ekak nathnam ganna balanna.

    Transcend JetRam DDR4 3200mHz 8GB * 2
    Transcend 110s NVMe 256GB PCIe Gen3 SSD
    මේ දෙක ගන්න එපාද? මම කාලෙක ඉදල Transcend use කරන නිසා ගන්න බැලුවේ.

    RAM nam aulak yanne nathi tharam. oyata transcend kit eka aduwata ganna puluwan nam eka ganna.

    PSU වල ලෙඩ තියෙන්න පුළුවන් නිසාද මචන්?

    parana nisa leda thiyenna chance eka thiyanawa. anika thamai oya godak Chinese branded PSU wala rated output eka enne na. Eka oyata issue ekak wenna puluwan issarahata. Hama component ekak ma depend wenne PSU eken dena power eken. So don't cheap out on the PSU.

    කලින් මම මේක ගහන්න ගියේ හැබැයි මේකේ RAM max 2666mHz සහ cache ඒක 12MB L3/ 1.5MB L2 රයිසෙන් එකේ L3 - 32MB / L2 3MB ඔන්න ඔය දෙක සහ 6Core 12Tread SMT support නිසා මම නිකම්ම Ryzen SOC එකකට පෙළඹුනා. ඒ වගේම ryzen APU වල base clock එක අඩු ප්‍රස්නේ නිසා එහෙම යන්න හිතෙන්නෙත් නෑ. මොකද මම මේක ගැහුවා කියන්නේ ආයේ අවුරුදු කිය්පයක් මේක තමා. මොකද මම gaming කරන කෙනෙක් නෙමෙයි නිසා. දැනට use කලේ 2015 ගත්ත PC ඒක.

    ow machan oya cpu 3n 3600 eka thamai hondama choice eka imo. habei 1 lakh budget limit eka nisa thamai poddak case ekak wenne. 1 lakh walata hariyata build eka complete karanna amarui.
    anika thamai machan oya A520 MB ekak gaththoth oyata overclocking support nathi wenawa. Puluwan nam adu gaane B450 board ekak wath ganna balanna.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Graphic card eka ain karala 3400g processor ekak ganna. Vega 11 graphics enwa onboard. Graphic card ekak gannawanam aduma 1650 ekakatawath yanna
     
    • Like
    Reactions: TNHM

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    සරලවම කිව්වොත් 100 Watt power supply එකට input කරොත් Watt 80ක් minimum use කරන්න පුළුවන් කියන එක (@20% - 100% PSU Load)
    Efficiency තමා බලන්නේ..
    ඔය Efficiency ගන්න හොඳ component use කරන්න වෙනවා...
    80 Plus Ceritified Power supply ගනන් වැඩි ඒකයි...
    ඔයා ඔය Use කරා කිව්ව Branded PC වල ගොඩක් එන්නේ 80 Plus Certified power supply තමා...
    Branded PC ගොඩක් කල් අවුලක් නැතිව use කරන්න පුලුවන් වෙන්න එක හේතුවක් ඕක තමා..

    මතක විදියට 1050 ඒ ගානට අවුලක් නෑ
    Thawa ithin 80 Plus ceritified nam
    Over Current, Over Voltage, Under Voltage protection tiyenawa...
    Output Voltage ripple (voltage wenas vena eka) aduyi..
    rated power ekama use karanna puluwan

    Graphic card eka ain karala 3400g processor ekak ganna. Vega 11 graphics enwa onboard. Graphic card ekak gannawanam aduma 1650 ekakatawath yanna
    3400G kiyanne Zen+ Architechure eka ne
    3600 kiyanne Zen 2
    4 Core 8 Thread 3400G
    6 Core 12 Thread 3600
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    INTEL® CORE™ I5-10400 - 36,500
    GIGABYTE B460M GAMING HD - 18,500
    KINGSTON 8GB VALUE 2666MHZ x 2 - 7,500x2 - 15,000
    CORSAIR CV SERIES™ CV550 550W 80+ BRONZE CERTIFIED - 11,500
    ADATA ULTIMATE SU650 480GB SSD - 12,500

    Total 94, 000

    480 SATA SSD එකක් දැම්ම 250GB NVM
    එක වෙනුවට. ඔයා 50gb වගේ ලොකු ලොකු තනි ෆයිල්ස් copy කරන එක නම් කරන්නේ ජොබ් එක විදියට (උදා : 4k 8k videos edit කරනවා නම් ) NVM එකට යන්න. නැත්නම් SATA එකට යන්න. 1, 2 seconds performance වැඩි වෙයි windows ලෝඩ් වෙනකොට. ඊට අමතරව ලොකු වෙනසක් නම් තේරෙන එකක් නැ. නමුත් වැඩි ඉඩක් තියෙන එක වටිනවා. ඕක තමයි මට කියන්න තියෙන්නේ
    dan badu patta ganan machan. :( I5-10400 - 48k :(
     
    • Wow
    Reactions: TNHM