PC එකක් Assemble කරන්න HELP එකක් ඕන ..

Supunttt

Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63
    යාලුවනේ මම මේ motherboard එක ගන්නව
    මිළ රැ 13500/= මාතරින් ගන්න පුලුවනි
    DH55HC_lg.jpg

    එත් දැන් තියෙන ගැටලුව තමයි Processor මිළ වැඩි වීම
    මට Core i3 Processor එකක් Install කරන්න උවමනා උනා
    එත් මිළ රැ 13900/= ක් කියනවනේ :(:(
    මට පහුවෙලා Core i3 Processor එකක් Install කරන්න පුලුවනි
    මේ motherboard (Intel® DH55HC) එකට ගැලපෙන
    රැ 8500කට ගන්න පුලුවන් Processor එකක් යෝජනා කරන්න :):)

    Intel® සමාගම අනුමත කරන්නේ නම් මෙන්න මේ Processor ගැලපෙන්නෙ කියල
    okata core 2 due//quad support
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Machan
    DH55HC borad eka Socket eka ban LGA1156

    Core 2 Duo LGA775

    Core Duo support neha ban ubage bord ekata

    Core 2 Quad Processor ekak ekka Ekata galapena Board ekak Rs 22000 kin Assembly karanna puluwanida ...
    Core i3 Processor ekata wada Core 2 Quad Processor eka Hodailuneda Core 4k thiyena Nisa
     
    MISHAL88

    Member
    Apr 11, 2009
    340
    17
    0
    canada (hood of toronto )
    INTEL i3 processors sucks

    trust me if u wanna good gaming performance go for core 2 quad or i7 processors :):):):)

    and new asus motherboards like ASUS P6X58D-E Intel X58 Express(nvidia chipset) are incredible with them
     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Machan uba hoda Ram DDR 3 support board ekata palayan ban
    Ou macho ....
    Core i3 Processor eka Core 2 Duo Processor ekata wada Hodai kiyala mama dakka Godak Places wala Daala Thibuna.
    Core i3 Processor ekata wad Core 2 Quad Processor eka Speed Kiyalath Thibuna .. Eth Cost eka Wadi Core 2 Quad akata ...

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    ඔය ප්‍රසේසර් 2ම වියදම අතින් සමානයි නේද බන්
    උබ core i3 ගියෝත් උබට පස්සේ කාලේක core i7 මරු වෙන්න පුළුවන් අඩු වියදමකින්..

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN

    ඔය ප්‍රසේසර් 2ම වියදම අතින් සමානයි නේද බන්
    උබ core i3 ගියෝත් උබට පස්සේ කාලේක core i7 මරු වෙන්න පුළුවන් අඩු වියදමකින්..

    ඔව් . මමත් ඕකම හිතුව .. core i3 හොදනෑ කිවුවට core 2 Duo වලට වඩා නම් හොදයි
    Intel Extreme Dx58so (2y)
    Price: 32,000.00 per EACH

    මේකෙන් මට core i3 Processor එකයි DH55HC Board එකයි ගන්නත් පුලුවනි ..
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    ඔව් . මමත් ඕකම හිතුව .. core i3 හොදනෑ කිවුවට core 2 Duo වලට වඩා නම් හොදයි
    Intel Extreme Dx58so (2y)
    Price: 32,000.00 per EACH

    මේකෙන් මට core i3 Processor එකයි DH55HC Board එකයි ගන්නත් පුලුවනි ..

    ඔව් මචන්
    උබ මන් දුන්න කඩෙන් ගනින්,
    එකේ බන් වර්න්ටි එහෙම ගන්න ලෙසියි බන්
    පොඩක් හෝයලා බලපන්කෝ..
    පස්සේ core i 7 එකකට පලයන්...
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    දැන් උඹ ගත්තද
    ගත්තෙ මොනවද කියල කියපන්
    මමත් හිතාගෙන හිටියෙ

    Intel - 3.06ghz Core I3-540 4mb Processor එකයි
    Intel Dh55hc(I7/I5/I3) Board එකයි

    ගන්න..

    මට VGA එකක් තියෙනවා....9600GT
    4GB RAM තියෙනවා

    මම හිතන්නෙ දැනට තියෙන GAME ටික play කරන්න මෙ ටික හොදටම ඇති කියලා.....

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    දැන් උඹ ගත්තද
    ගත්තෙ මොනවද කියල කියපන්
    මමත් හිතාගෙන හිටියෙ

    Intel - 3.06ghz Core I3-540 4mb Processor එකයි
    Intel Dh55hc(I7/I5/I3) Board එකයි

    ගන්න..

    මට VGA එකක් තියෙනවා....9600GT
    4GB RAM තියෙනවා

    මම හිතන්නෙ දැනට තියෙන GAME ටික play කරන්න මෙ ටික හොදටම ඇති කියලා.....

    :):):)
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    දැන් උඹ ගත්තද
    ගත්තෙ මොනවද කියල කියපන්
    මමත් හිතාගෙන හිටියෙ

    Intel - 3.06ghz Core I3-540 4mb Processor එකයි
    Intel Dh55hc(I7/I5/I3) Board එකයි

    ගන්න..

    මට VGA එකක් තියෙනවා....9600GT
    4GB RAM තියෙනවා

    මම හිතන්නෙ දැනට තියෙන GAME ටික play කරන්න මෙ ටික හොදටම ඇති කියලා.....

    ඇති බන්
    මම මේ මාසේ අන්තිම වගේ තමයි හදන්නේ pc එක
    තව පොඩ්ඩක් හොයල බලන්න ඕන ඒකයි