okata core 2 due//quad supportයාලුවනේ මම මේ motherboard එක ගන්නව
මිළ රැ 13500/= මාතරින් ගන්න පුලුවනි
![]()
එත් දැන් තියෙන ගැටලුව තමයි Processor මිළ වැඩි වීම
මට Core i3 Processor එකක් Install කරන්න උවමනා උනා
එත් මිළ රැ 13900/= ක් කියනවනේ
මට පහුවෙලා Core i3 Processor එකක් Install කරන්න පුලුවනි
මේ motherboard (Intel® DH55HC) එකට ගැලපෙන
රැ 8500කට ගන්න පුලුවන් Processor එකක් යෝජනා කරන්න
Intel® සමාගම අනුමත කරන්නේ නම් මෙන්න මේ Processor ගැලපෙන්නෙ කියල


