pc එකේ අමුතු ලෙඩක්

SEMA

Active member
  • Sep 29, 2018
    71
    52
    28
    අවුරුද්දක් විතර කිසි ලෙඩක් නැතුව වැඩ කරා. සති 2 කදි ඉදලා ඔන් වෙන්න 3පාරක් රීස්ටර්ට් වෙනවා. පලවෙනි පාර තප්පර 3ක් වගේ ෆෑන් කැරකිලා ඔෆ් වෙනවා. ඩිස්ප්ලේ නෑ. දෙවෙනි පාරත් එහෙමයි. 3 වෙනි පාර තමා ඩිස්ප්ලේ ඇවිත් බූට් වෙන්නේ. බයෝස් රීසෙට් කරා. බැට්‍රි මාරු කරා.වින්ඩෝස් අප්ඩේට් කරා. එකක් වත් හරිගියේ නෑ. ලෙඩේ එන්නේ ගොඩක් වෙලා ශට්ඩවුන්, ස්ලීප් කරලා තිබුන්ත් විතරයි. ඒ කියන්නේ උදේට ඔන් කරනකොට රීස්ටාර්ට් වෙන්නේ. එක ලග ඔන් ඔෆ්, ස්ලීප් කරාට අවුලක් නෑ

    i5 2nd
    8gb ram
    500w psu
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,345
    113
    කෑගල්ල
    Board එකේ අවුලක් වෙන්නත් ඇති. Power supply එකටත් බලපාන්න පුලුවන් ඔයවගේ අවුලක් තියේන්නේ board එකේනම්. මටත් ඔහොම උනා. අන්තිමට ඔන් කරලා විනාඩි 5ක්වත් තියන්න බැරිඋනා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    PSU or Motherboard :(

    Experience ekata anuwa nam:

    Bad capacitors thama. Board eka hodata balanna me wage pimbuna caps tiyenawada kiyala.

    ehema nam;

    owa maru karahama hari.

    mage board ekaka oya lede tibila caps tika maru karala hadagatta.

    broken2001nichicon2200uf6.3v.jpg
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අවුරුද්දක් විතර කිසි ලෙඩක් නැතුව වැඩ කරා. සති 2 කදි ඉදලා ඔන් වෙන්න 3පාරක් රීස්ටර්ට් වෙනවා. පලවෙනි පාර තප්පර 3ක් වගේ ෆෑන් කැරකිලා ඔෆ් වෙනවා. ඩිස්ප්ලේ නෑ. දෙවෙනි පාරත් එහෙමයි. 3 වෙනි පාර තමා ඩිස්ප්ලේ ඇවිත් බූට් වෙන්නේ. බයෝස් රීසෙට් කරා. බැට්‍රි මාරු කරා.වින්ඩෝස් අප්ඩේට් කරා. එකක් වත් හරිගියේ නෑ. ලෙඩේ එන්නේ ගොඩක් වෙලා ශට්ඩවුන්, ස්ලීප් කරලා තිබුන්ත් විතරයි. ඒ කියන්නේ උදේට ඔන් කරනකොට රීස්ටාර්ට් වෙන්නේ. එක ලග ඔන් ඔෆ්, ස්ලීප් කරාට අවුලක් නෑ

    i5 2nd
    8gb ram
    500w psu
    okkoma components galavala try karanna. eth ehemanam psu eka konda kattakin on karala balanna. karana hati google thiyenava. eke awlak naththan motherboard awlak vennathi, hadana kenekta deela balanna. habai oya okkotama kalin cpu fan eka hodata thiyenavada, hellenavada kiyala balanna. eka galavala eke plastic pins kadila adda kiyala balala thermal paste gala hai karala balanna. mageth oya awlama thibba. fan eke awla anthimata baladdi
     
    • Like
    Reactions: s.p.n and TNHM

    SEMA

    Active member
  • Sep 29, 2018
    71
    52
    28
    PSU or Motherboard :(

    Experience ekata anuwa nam:

    Bad capacitors thama. Board eka hodata balanna me wage pimbuna caps tiyenawada kiyala.

    ehema nam;

    owa maru karahama hari.

    mage board ekaka oya lede tibila caps tika maru karala hadagatta.

    broken2001nichicon2200uf6.3v.jpg

    මන් පෙරේදා psu එක ගලවලා බැලුවා කැප් ඉදිමිලද කියල. කැප් වල අවුලකුත් නෑ. බෝඩ් එකෙත් වෙනසක් නෑ. හැබැයි චෙක් කරලා ගහලා ඔන් කරාමත් රීස්ටාර්ට් උනා
     
    • Like
    Reactions: TNHM and Sahanviz

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මන් පෙරේදා psu එක ගලවලා බැලුවා කැප් ඉදිමිලද කියල. කැප් වල අවුලකුත් නෑ. බෝඩ් එකෙත් වෙනසක් නෑ. හැබැයි චෙක් කරලා ගහලා ඔන් කරාමත් රීස්ටාර්ට් උනා
    BIOS walata gihin da restart wenne?

    Beep codes denawada (speaker ekak nettam speaker ekak borad ekata connect karala) balanna.

    internal-speaker.jpg
     
    • Like
    Reactions: TNHM

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Check your PSU and earth connection. Get a multimeter and measure the earth to neutral voltage of your house.
     
    • Like
    Reactions: TNHM

    SEMA

    Active member
  • Sep 29, 2018
    71
    52
    28
    okkoma components galavala try karanna. eth ehemanam psu eka konda kattakin on karala balanna. karana hati google thiyenava. eke awlak naththan motherboard awlak vennathi, hadana kenekta deela balanna. habai oya okkotama kalin cpu fan eka hodata thiyenavada, hellenavada kiyala balanna. eka galavala eke plastic pins kadila adda kiyala balala thermal paste gala hai karala balanna. mageth oya awlama thibba. fan eke awla anthimata baladdi
    ෆෑන් වල අවුලක් නෑ. පේස්ට් මාරු කරා පෙරේදා

    BIOS walata gihin da restart wenne?

    Beep codes denawada (speaker ekak nettam speaker ekak borad ekata connect karala) balanna.

    internal-speaker.jpg
    පලවෙනි පාරයි 2නි පාරයි බයෝස් වලට එන්නේ නෑ. 3 වෙනි සැරේ ඉදලා සාමාන්‍ය විදිහට ඔන් වෙන්නේ

    Check your PSU and earth connection. Get a multimeter and measure the earth to neutral voltage of your house.
    38v තියෙනවා. කානෙක්ටිවිටි එක තියෙනවා අර්ත් එකෙයි කේසින් එකයි අතර
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔය වගේ ඒවා හොයන්න ගියාම එපා වෙනවා.
    සමහර ඒවා ටික කාලයක් තිබිලා හරි යනවා.
    මම නම් කරන්නේ හිත හදාගෙන ඔන් වෙන්නේ නැති වෙනකම් use කරලා use කරන්න බැරිම උනාට පස්සේ තමයි බලන්නේ මොකද්ද අවුල කියලා.

    GPU එකක් තියෙනවා නම් ගලවලා බලන්න.
    නැත්නම් 99% ම PSU or Motherboard තමයි.
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    38v තියෙනවා. කානෙක්ටිවිටි එක තියෙනවා අර්ත් එකෙයි කේසින් එකයි අතර
    Check the AC voltage between the PC chassis and earth (touch one probe to a wall or floor)
     
    • Like
    Reactions: TNHM

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Similar PC issues can happen due to faulty earth or high neutral-to earth voltages. 38V neutral to earth is not acceptable. This may due to CEB issue or faulty device in your home. As a suggestion, I recommend you to take your PC to a different house and plug it there.
     
    • Like
    Reactions: TNHM

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    පලවෙනි පාරයි 2නි පාරයි බයෝස් වලට එන්නේ නෑ. 3 වෙනි සැරේ ඉදලා සාමාන්‍ය විදිහට ඔන් වෙන්නේ
    beep codes denawada?

    1 and 2 times wala fans on wenawada?

    fans on wenawa nam kochchara welawak PSU eka on eke tiyenawada (power OK signal)
     
    • Like
    Reactions: TNHM

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මන් පෙරේදා psu එක ගලවලා බැලුවා කැප් ඉදිමිලද කියල. කැප් වල අවුලකුත් නෑ. බෝඩ් එකෙත් වෙනසක් නෑ. හැබැයි චෙක් කරලා ගහලා ඔන් කරාමත් රීස්ටාර්ට් උනා
    එහෙම හරියන්නෙ නෑ.psu එකට පවර් එක දීලා .පොඩි කම්බි කෑල්ලක් අරන් psu එක ඇතුලට දාල කරකවන්න ඔනෙ
     
    • Like
    Reactions: TNHM

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    ඕකනෙ PC එපාවෙන්නෙ ග්‍රිඩ් එකේ වැරැද්දක්ද මන්ද MB/PSU අවුරුද්දකට දෙකකට වඩා තියෙන්නෑ

    ඒකට 2014 ගත්ත ලැප්ටොප් එක තාම වැඩ බැටරිය විතරයි සවුත්තු
     
    • Like
    Reactions: TNHM