අවුරුද්දක් විතර කිසි ලෙඩක් නැතුව වැඩ කරා. සති 2 කදි ඉදලා ඔන් වෙන්න 3පාරක් රීස්ටර්ට් වෙනවා. පලවෙනි පාර තප්පර 3ක් වගේ ෆෑන් කැරකිලා ඔෆ් වෙනවා. ඩිස්ප්ලේ නෑ. දෙවෙනි පාරත් එහෙමයි. 3 වෙනි පාර තමා ඩිස්ප්ලේ ඇවිත් බූට් වෙන්නේ. බයෝස් රීසෙට් කරා. බැට්රි මාරු කරා.වින්ඩෝස් අප්ඩේට් කරා. එකක් වත් හරිගියේ නෑ. ලෙඩේ එන්නේ ගොඩක් වෙලා ශට්ඩවුන්, ස්ලීප් කරලා තිබුන්ත් විතරයි. ඒ කියන්නේ උදේට ඔන් කරනකොට රීස්ටාර්ට් වෙන්නේ. එක ලග ඔන් ඔෆ්, ස්ලීප් කරාට අවුලක් නෑ
i5 2nd
8gb ram
500w psu
i5 2nd
8gb ram
500w psu
