CPU: INTEL® CORE™ I3-8100
Mobo : GIGABYTE H310M H
ADATA 8GB DDR4 2666 Ram
Shitty Casing with psu
මේ build එක ගැන මොකද හිතෙන්නේ මචන්ස්. HDD එකක් මන් ලග තියනවා. SSD එකක් ගන්නවා පස්සේ. 8gb single stick එකක් ගන්න බැලුවේ මොකද පස්සේ තව 8 gig එකක් ගහනවා. ගොඩක්ම use කරන්න හිතන් ඉන්නේ virtualization වලට ඒ නිසා. pentium gold g5400 ගැන මොකද හිතන්නේ.

Budget 55K
Last edited:
gpu one wen na mchn

speed na supiri