PC House එකෙන් Computer ගන්නේ පරිස්සමින්....!!!

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඕකේ ඉන්නේ කම්බ සහ හම්බ හොරු බන්
    මුන් රත්නපුරේ ඕන මාර්කට් කලේ
    ඒ දවස්වල කොල්ලන් ට ඉන්ටර්නෙට් යන්න දීලා

    රෙප් 9යි දුන්නා මචෝ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    කියන දෙ ඈත්ත.
    ලෑප් එකෙ හාර්ඩ් එකෙ අවුලක් තීබිලා වොරන්ටි කෙල්ම් කරන්න දුන්නා. මුන් සති 3ක් තියාන් ඉදලා ෆුල් ෆොර්මෑට් එකක් ගහලා එව්වා. හෑබෑයි කිවෙ අලුත් හාර්ඩ් එකක් දෑම්මා කියලා..
    මන් අයි ටි සයිඩ් එක දන්න නිසා උබන්ටු සිඩි රන් කරලා හාර්ඩ් එක චෙක් කරා. එකෙදි පට්ට විදියට බෑඩ් සෙක්ටර්. ආයෙ ගිහින් දුන්නා.
    උන් ලොක හොරු. පොන් අන්ස්වර් කරන්නෙ නෑහෑ. දෙන නම්බර් වෑඩ කරන්නෙ නෑහෑ..
    ගන්න නම් එපා උන්ගෙන් බඩු.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මම ඉස්සර 2007 වගේ වෙනකල් ඔක්කොම බඩු ගත්තේ ඕකෙන්. ඒවයෙන් CD Writer එක විතරයි වොරන්ටි ඉවර වෙන්න ඔන්න මෙන්න තියලා කැඩුනේ. අනික්වා නම් තාමත් හොදට වැඩ කරනවා. ඒ කාලේ මුන්ගේ බඩු හොදයි. දැන් තමයි කසි කබල් ජරාව විකුණන්නේ..

    :eek: ඒ කාලෙත් ඔහොමම තමා බං..... ඕකුන්ගේ එක පාරක් හාඩ් ඩිස්ක් එකකට වොරන්ටි මම ගත්තේ, මාමත් එක්ක ගිහිල්ලා, එයාගේ Security එකේ ඉන්න උන් ටික දම්මලා තගක් දාලා ...... :angry: