මචන්ලා.... මගේ PC එක මේ ලගදි ඉදන් ON වෙන්නේ නැ. සමහර වෙලාවට ගොඩාක් වෙලා (2 hours විතර) PC එක ඕන කරලා තිබ්බම, නිකන්ම ඕන වෙනවා. PC එකට කරන්ට් එකත් එනවා. processor Fan එකත් වැඩ. Display එන්නේ නැ. කලින් Bios වලට ඇවිල්ල Restart උන... දැන් එහෙමත් නැ. 


RAM සුද්ද කලා...

BIOS Battery එකත් check කලා...
PC eke details
i3 3rd gen processor,
500 watt power supply
onboard VGA
2 GB ram
මේකේ ලෙඩේ තියෙන්නේ මොකේද කියල කියන්න දන්නවද?
රේප් 7++ ගැනේ දෙන්නම්,,,




RAM සුද්ද කලා...


BIOS Battery එකත් check කලා...

PC eke details
i3 3rd gen processor,
500 watt power supply
onboard VGA
2 GB ram
මේකේ ලෙඩේ තියෙන්නේ මොකේද කියල කියන්න දන්නවද?
රේප් 7++ ගැනේ දෙන්නම්,,,




