මචන්ලා PC එක හොඳටම ස්ලෝ වෙලා තියෙන්නේ...speed up කරන්න මම මොන parts upgrade කරෝත්ද හොඳ? 
Motherboard -> Foxconn - Intel G31
Processor -> Pentium Dual-Core E5200 2.5GHz
RAM -> 1GB DDR2
VGA -> On board(384MB max)
HDD -> 160GB (SATA) [37.7GB free ; 2.53GB free of 29.2GB on system drive]
OS -> Windows 7(32bit)
multi-tasking වත් හරියට කරන්න බෑ ස්ටක් වෙනවා..browser එකේ ටැබ් 3ක් වගේ වුන ගමන් ස්ටක්..මොකෝ බන්ස්ලා මේකට කරන්නේ?
Format කරලත් බැලුවා.සැලකිය යුතු වෙනසක් නෑ එත්..
මන් use කරන්නේ normal වැඩවලට ඒනිසා අලුත් pc එකක් ගන්න එක අපරාදේ...

Last edited:
ජයවේවා!