මචං ඒ කාලෙ උබලා හැදුවද PCB bords වලින් පොඩි පොඩි ආතල් ගන්න radio , amplifier , LED circuit, බුදු රැස් මාලා වගෙ item?
මට දැනගන්න ඕනේ මේ වගේ ඒ දේවල් online order කරලා ගන්න පුලුවන් සයිට් එකක්.
පීසීබී බෝඩ් එකයි component ටිකයි ඔක්කොම.
ආයෙ ආසාවක් හා මචංලා ඒවා හදන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියපන් මචං
මට දැනගන්න ඕනේ මේ වගේ ඒ දේවල් online order කරලා ගන්න පුලුවන් සයිට් එකක්.
පීසීබී බෝඩ් එකයි component ටිකයි ඔක්කොම.
ආයෙ ආසාවක් හා මචංලා ඒවා හදන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියපන් මචං
electronics wala basic gana dannawa kiyala assume karagena kiuwe next step ekata yanna puluwan nisa. mu kalin karala thiyenawane tikak. IC programming karanna katu kaka karapu dewal ne lesi kare. arduino eken karala ithin real ekata eddi kohomath anith tika nikanma hoyala igena gannenawa.