PCB ඉලෙක්ට්රොනික්ස්

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මචං ඒ කාලෙ උබලා හැදුවද PCB bords වලින් පොඩි පොඩි ආතල් ගන්න radio , amplifier , LED circuit, බුදු රැස් මාලා වගෙ item?

    මට දැනගන්න ඕනේ මේ වගේ ඒ දේවල් online order කරලා ගන්න පුලුවන් සයිට් එකක්.
    පීසීබී බෝඩ් එකයි component ටිකයි ඔක්කොම.

    ආයෙ ආසාවක් හා මචංලා ඒවා හදන්න දන්න කෙනෙක් ඉන්නවනම් කියපන් මචං
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    prototype arduino walin karala. eeta passe pcb ekaka karanan hari ne. lesi issara wage katta kanna oni na
    arduino කියන්නේ electronics වල subset එකක් විතරයි බන්. arduino වලට කලින් කොච්චර තියනවද ඉගෙන ගන්න

    ඒවා මුල ඉඳල සිංහලෙන් ඉගෙන ගන්න අස නම්, මගේ youtube චැනල් එක බලන්න

    www.youtube.com/c/eislk

     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    arduino කියන්නේ electronics වල subset එකක් විතරයි බන්. arduino වලට කලින් කොච්චර තියනවද ඉගෙන ගන්න

    ඒවා මුල ඉඳල සිංහලෙන් ඉගෙන ගන්න අස නම්, මගේ youtube චැනල් එක බලන්න

    www.youtube.com/c/eislk



    mama baluwa machan dan tika kalekata kalin. okkoma settle wela align wegena enkota aye coronawek awith nawathuna. subscriber kenek.issellama meter wune ara mazda eke side mirror ekata camera ghapu eken. :P electronics wala basic gana dannawa kiyala assume karagena kiuwe next step ekata yanna puluwan nisa. mu kalin karala thiyenawane tikak. IC programming karanna katu kaka karapu dewal ne lesi kare. arduino eken karala ithin real ekata eddi kohomath anith tika nikanma hoyala igena gannenawa.
     
    Last edited: