රීෆිල් කරන්න නම් ගාන දන්නෑ බන් compatible toner දාන එක කරන්නේ..දෙදාස් ගානක් වගේ වෙන්නෙ. ඒව කරන අඳුරන පොරක් ඉන්නව උගෙන් ගන්නෙ. නැත්නම් 3000ක් වගේ ඇති ටෝනර් එකක්..![]()

එල එල
ඕක කලර් ද? එක ටෝනර් එකකින් ප්රින්ට් අවුට් කීයක් වගේ ගොඩ දාන්න පුලුවන්ද?


3000ට වඩානම් ගහනවා බන්.. අපේ රිපෝට් ගහන්න ගන්නෙ ඕක. මාසෙට 2000කට කිට්ටුවෙන්න වදිනවා කොහොමත්.
PCB ගහන්න නම් HP ඒව ටික බලපන්. සමහර ඒවගෙ මීට වඩා ගොඩක් හොඳට වදිනවා..![]()


supiri machan pattama pattai
elaa....
tfs mchoo
+
useful thread bro![]()
bump

rep +patta machan. issara mamath electronic kara scl yana dawas wala hobby ekak widihata. thanks machanrep +
එල ගොඩක් අය ඔය කාලෙ කරලා පස්සෙ අත ඇරෙනවා..
රෙප් නම් ඕනෑ මචෝ..