PCB ගෙදරදිම හදමු

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රීෆිල් කරන්න නම් ගාන දන්නෑ බන් compatible toner දාන එක කරන්නේ..දෙදාස් ගානක් වගේ වෙන්නෙ. ඒව කරන අඳුරන පොරක් ඉන්නව උගෙන් ගන්නෙ. නැත්නම් 3000ක් වගේ ඇති ටෝනර් එකක්..:yes:

    එල එල :)

    ඕක කලර් ද? එක ටෝනර් එකකින් ප්‍රින්ට් අවුට් කීයක් වගේ ගොඩ දාන්න පුලුවන්ද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල :)

    ඕක කලර් ද? එක ටෝනර් එකකින් ප්‍රින්ට් අවුට් කීයක් වගේ ගොඩ දාන්න පුලුවන්ද?

    3000ට වඩානම් ගහනවා බන්.. අපේ රිපෝට් ගහන්න ගන්නෙ ඕක. මාසෙට 2000කට කිට්ටුවෙන්න වදිනවා කොහොමත්.:yes:

    PCB ගහන්න නම් HP ඒව ටික බලපන්. සමහර ඒවගෙ මීට වඩා ගොඩක් හොඳට වදිනවා..:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    3000ට වඩානම් ගහනවා බන්.. අපේ රිපෝට් ගහන්න ගන්නෙ ඕක. මාසෙට 2000කට කිට්ටුවෙන්න වදිනවා කොහොමත්.:yes:

    PCB ගහන්න නම් HP ඒව ටික බලපන්. සමහර ඒවගෙ මීට වඩා ගොඩක් හොඳට වදිනවා..:yes:

    එල එල :)

    ඔක්කොටම හරියන එකක් හොයල ගන්න ඕනේ :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    patta machan. issara mamath electronic kara scl yana dawas wala hobby ekak widihata. thanks machan :) rep +

    :yes:එල ගොඩක් අය ඔය කාලෙ කරලා පස්සෙ අත ඇරෙනවා..:sorry: රෙප් නම් ඕනෑ මචෝ..:)