මේ තුන තමයි වැඩියෙන් ලස්සන මට නං. ඒවගෙනුත් පලවෙනි එක ගොඩක් ලස්සනයි. කලාත්මක ගතියකුත් තියෙනවා ඒකෙ.



මචන් මේකට use කරපු cam model එක මට pm එකකින් හරි කියනවද. මේ වගේ professional use කරන්න පුළුවන් හොඳ cam model මොනවද කියල දැන ගන්න ඕනේ.

මේ තුන තමයි වැඩියෙන් ලස්සන මට නං. ඒවගෙනුත් පලවෙනි එක ගොඩක් ලස්සනයි. කලාත්මක ගතියකුත් තියෙනවා ඒකෙ.




Photographer: https://www.facebook.com/kasunphotography
මම කොච්චර Wedding Photo ගැහුවත්, මේක මගේ පළවෙනි Pregnancy Shoot එක. ඒ නිසා ගොඩාක් Poses Sample හොයා ගත්තෙ අන්තර්ජාලයෙන්.. Rep නැති උනාට කමක් නෑ, අදහස් හා යෝජනා ලබා දෙන්න...
ස්තූතියි
කසුන් ශානක
![]()
![]()
![]()
![]()
![]()
![]()





ow ea pose eka nam anumata karanna ba
bade inne babek ne itin meka nikan yakek gilinna hadanwa wage wadak ..![]()
මේ මොන හු##ක්ද සහෝ?![]()
ඉස්සල්ලම wedding pre shoot එකක් කරනවා ඊටපස්සේ wedding එක ඊට පස්සේ going away ඊට පස්සේ හෝටලේට ගිහින් ඊට පස්සේ home coming දැන් ළමය ලැබෙන්න ඉද්දිත් එකක්![]()
ඊළඟට මොකක්ද honeymoon ෂූට්?
photo ගහල කීයක් හරි හොයාගත්තට කමක් නෑ. හැම HUත්තටම photography යොදවන්න එපා. ආචාර ධර්මයක් ඇතිව තමන්ගේ රැකියාවෙ නිරත වෙයන්
last photo is pointless
unta hnda nm mkada bn
aththo kathi bothi sukathi![]()
![]()
මොන මළ විකාරයක්ද බන් මේ? මව් පදවියේ වටිනාකම තේරෙන්නේ නැති මානසික ලෙඩ්ඩු තමයි සල්ලිත් දීල මෙහෙම පින්තූර ගස්සවගන්නේ. මේවට "හොඳයි දිගටම කරගෙන යන්න" කියන ගොබ්බයොත් ඉන්නවනේ.
It's their kid! not yours! so stfu.. lolpssst, nobody is going to give a shyt about you feeling bad.It's their kid! not yours! so stfu.. lol
උන් කරන ඒව අපි ගණන් ගන්න හොඳ නැත්නම් අපි කියන ඒව උඹ ගණන් ගන්නත් හොඳ නෑනේ. එක හින්ද අහක ඉඳන් බලෙන් රිද්දවගන්නේ නැතුව ඉඳපන්.

double burn bitch. major burn from OP's photoshoot, then the next one after reading my post lol
atha gaganin dan pattakata wela ! forever virgin guy!
කළු සුද්දට ඉංග්රීසි අමතක වෙන්නම රිදිලා.

photo ගහල කීයක් හරි හොයාගත්තට කමක් නෑ. හැම HUත්තටම photography යොදවන්න එපා. ආචාර ධර්මයක් ඇතිව තමන්ගේ රැකියාවෙ නිරත වෙයන්
siraa bn me hukanna eka paarak baduwa gahanna genapu kellekge 4to gahala nude photography kiyala ekak karala tibba 
තුන් වෙනි ෆොටෝ එකේ කෝප්පයක් තියාගෙන කරන්නේ මොකද්ද බන්...?
අන්තිම ෆොටෝ එක නම් එච්චර හරියන්නේ නැ මචන්.
කොහොම වුනත් එල. දිගටම කරගෙන යන්න.
Supunqw දාලා තියන ෆොටෝ එකේ විදියටත් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
