Pension එකට අර දෙනවා කිව්ව 2500 වැඩි කරලා නැහැ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,236
    12,758
    113
    38
    Pension එකට අර දෙනවා කිව්ව 2500 වැඩි කරලා නැහැ අම්මා ගේ

    අදුරන කෙනක් ගෙන් ඇහුවා ඌට දාලා තිබුනේ නැහැලු

    ගෙවල් කුලී කාරයා ගෙදර ගානට රු 500/- වැඩි කරන්න ආවා. වැඩි කරලා නැහැ කියලා කියල බේරුනේ. හැම සැරේකම පැන්ෂන් එකට ගානක් වැඩි වෙනකොට 500 , 1000 වැඩි කරනවා පොර

    ඇයි මචන්ලා ආණ්ඩුවෙන් මෙහෙම බොරු කියන්නේ ?

    Pension එකට මේ මාසේ 2500 දෙනවා කිව්ව එක දීලා නැහැ
    කරන්ට් බිල් එක අඩු වෙනවා කිව්වා එකත් වෙන පාටක් නැහැ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    Pension එකට අර දෙනවා කිව්ව 2500 වැඩි කරලා නැහැ අම්මා ගේ

    අදුරන කෙනක් ගෙන් ඇහුවා ඌට දාලා තිබුනේ නැහැලු

    ගෙවල් කුලී කාරයා ගෙදර ගානට රු 500/- වැඩි කරන්න ආවා. වැඩි කරලා නැහැ කියලා කියල බේරුනේ. හැම සැරේකම පැන්ෂන් එකට ගානක් වැඩි වෙනකොට 500 , 1000 වැඩි කරනවා පොර

    ඇයි මචන්ලා ආණ්ඩුවෙන් මෙහෙම බොරු කියන්නේ ?

    Pension එකට මේ මාසේ 2500 දෙනවා කිව්ව එක දීලා නැහැ
    කරන්ට් බිල් එක අඩු වෙනවා කිව්වා එකත් වෙන පාටක් නැහැ
    April wadi wenne pons
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ඉතින් යකෝ උබේ රනිල් රජතුමාගේ ආණ්ඩුවනේ. සිරිකොතට ගිහිල්ල අහපන්කො අම්මගේ පැන්ශන් එකටත් මහබැංකුවට වගේ කෙලල දැම්මද කියලා 🤣

    ranil-yen.gif
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,236
    12,758
    113
    38
    April wadi wenne pons
    අප්‍රියෙල් කතාව අය වැයෙන් කිව්වා කියල දන්නවා
    ඊට පස්සේ ජනවාරි ගෙවන්න කිව්වා කියලා News සයිට් වල තිබුනේ
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,937
    10,343
    113
    Pension එකට අර දෙනවා කිව්ව 2500 වැඩි කරලා නැහැ අම්මා ගේ

    අදුරන කෙනක් ගෙන් ඇහුවා ඌට දාලා තිබුනේ නැහැලු

    ගෙවල් කුලී කාරයා ගෙදර ගානට රු 500/- වැඩි කරන්න ආවා. වැඩි කරලා නැහැ කියලා කියල බේරුනේ. හැම සැරේකම පැන්ෂන් එකට ගානක් වැඩි වෙනකොට 500 , 1000 වැඩි කරනවා පොර

    ඇයි මචන්ලා ආණ්ඩුවෙන් මෙහෙම බොරු කියන්නේ ?

    Pension එකට මේ මාසේ 2500 දෙනවා කිව්ව එක දීලා නැහැ
    කරන්ට් බිල් එක අඩු වෙනවා කිව්වා එකත් වෙන පාටක් නැහැ
    Pension අයට දෙනවා කිව්වේ අප්‍රේල් ඉඳන් බං. 🤣
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,236
    12,758
    113
    38
    Pension අයට දෙනවා කිව්වේ අප්‍රේල් ඉඳන් බං. 🤣
    මම දැක්කා ජනවාරියේ ගෙවන්න කියලා සයිට් වල තියෙනවා https://sinhala.adaderana.lk/news/189985

    මේ තියෙන්නේ දිලා නැහැ කියලා මේ මාසේ , https://mawbima.lk/2024/01/11/the-2500-increased-from-the-budget-is-not-added-for-january/

    කලින් උන් ජනවාරි ගෙවනවා කිව්වා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    චන්දේ ලංවෙලා දෙනවා

    නැත්නම් තොපිට මුල අමතක වෙනවා
     
    • Like
    Reactions: Nadun26

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    රු 5500/- බන්
    ගත්තේ රු 2500/- ට 2011 දී සැරෙන් සැරේ වැඩි කළා.
    ලාබයි බං එකෙන්ම. සාමාන්‍ය වැටිලා ඉන්න ගෙයක් හදන්න අද කාලේ අඩුම ලක්ෂ 20 යනවා. එහෙම එකේ ජිවිත කාලෙම ඔහොම ඉන්න එක ලාබයි. 2011 ඉදන් හිටියා කියන්නේ දැන් ඕකට අයිතිවාසිකම් කියන්න පුළුවන් කාලේ. ගේමක් ගහපන්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    2011 ඉදන් හිටියා කියන්නේ දැන් ඕකට අයිතිවාසිකම් කියන්න පුළුවන් කාලේ. ගේමක් ගහපන්
    කැරි සිංහලයො
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ගෙවල් කුලී කාරයා ගෙදර ගානට රු 500/- වැඩි කරන්න ආවා. වැඩි කරලා නැහැ කියලා කියල බේරුනේ. හැම සැරේකම පැන්ෂන් එකට ගානක් වැඩි වෙනකොට 500 , 1000 වැඩි කරනවා පොර
    mara dial ekak ne
     
    • Like
    Reactions: Nadun26

    vito

    Well-known member
  • May 5, 2008
    10,978
    1
    12,318
    113
    අදාළ නෑ නේ
    ලාබයි බං එකෙන්ම. සාමාන්‍ය වැටිලා ඉන්න ගෙයක් හදන්න අද කාලේ අඩුම ලක්ෂ 20 යනවා. එහෙම එකේ ජිවිත කාලෙම ඔහොම ඉන්න එක ලාබයි. 2011 ඉදන් හිටියා කියන්නේ දැන් ඕකට අයිතිවාසිකම් කියන්න පුළුවන් කාලේ. ගේමක් ගහපන්
    thopi wage ewun wassakatawath gekata waddaganna hoda naha :lol: :lol:
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    2011 ඉදන් හිටියා කියන්නේ දැන් ඕකට අයිතිවාසිකම් කියන්න පුළුවන් කාලේ. ගේමක් ගහපන්

    ඉස්සර එහෙම නීතියක් තිබ්බා අවුරුදු 10 කට වඩා හිටියොත් අයිතිවාසිකම් කියන්න පුලුවන් කියලා දැන් ඒ නීතිය වෙනස් කරලා.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,236
    12,758
    113
    38
    ලාබයි බං එකෙන්ම. සාමාන්‍ය වැටිලා ඉන්න ගෙයක් හදන්න අද කාලේ අඩුම ලක්ෂ 20 යනවා. එහෙම එකේ ජිවිත කාලෙම ඔහොම ඉන්න එක ලාබයි. 2011 ඉදන් හිටියා කියන්නේ දැන් ඕකට අයිතිවාසිකම් කියන්න පුළුවන් කාලේ. ගේමක් ගහපන්
    එත් එහෙම කරන්නේ නැහැ බන් අපි යනවා ඌගේ කොල්ලාට ගේ ඕනේ වෙනකම් අපිට ඉන්න කිව්වා කැමති කාලයක්
    @Nadun26 දැන් ව්‍යාපාරය පටන් ගත්තම වැඩිකරේ නැද්ද කුලිය
    ඌ දන්නේ නැහැ බන් ඒවා ඌ හිතං ඉන්නේ මම ගෙදර වෙලා ඉන්නවා කියලා අම්මා ගෙන් කාලා එක නිසා උන් මට හිනා වෙලා යන්නේ, ගමේ ගොඩක් එවුන් දන්නේ නැහැ මම කරන දේවල් උන්ට කිව්වත් වැඩක් නැහැ උන් හිතනවා අපි බොරු කියනවා කාට හරි ඇන්දිලා කියලා Internet එකෙන් සල්ලි හොයනවා කිව්වා ම. එක නිසා උන්ට ඇහුවත් කියන්නේ නැහැ මොනවත්
    උබ 2011 ඉදන් නං ඉන්නෙ උබට ඔය ගෙදරට දැන් අයිතිවාසිකම් කිව්වැකි 😁
    එත් කියන්නේ නැහැ යන්න කියපු දවසට යනවා
    mara dial ekak ne
    ඔව්