Guyzz පොඩි දෙයක් දැන ගන්න ඕනෙ.
මම ඊයෙ GIGABYTE G41-COMBO Motherboard එකකුයි DDR3 4GB ram එකකුයි ගත්තා.Motherboard ඒකෙ DDR2 and DDR3 දෙකම support. ඕඩර් කරපු Core 2 Quad Processor එක එන්න තව ටික දවසක් යාවි.
එතකං මම දැන් ගහලා තියෙන්නෙ Pentium 4 3.0Ghz Processor එකක්. ඒකට DDR2 ram ගැහුවාම machine එක ON වෙනවා. DDR3 ram එක ගැහුවාම ON වෙන්නෙ නෑ.
මට දැන ගන්න ඕනෙ. Pentium Processor වලට DDR3 ram support කරන්නෙ නැද්ද??
නැත්නම් ගෙනාපු Motherboard එකේ හරි RAM එකේ හරි අවුලක් නිසා වැඩකරන්නෙ නැත්ද කියලා.
දන්නෙ නැත්නම් BUMP එකක් වත් දාන්න.