ඕක මෙහෙමයි කතන්දරේ.... මම දැනට අවුරුදු 5 ක් වෙනවා peo tv පාවිච්චි කරන්න අරන්... ඉස්සර එක කොටුවක් ලැග් වීමක් තිබ්බේ නෑ... දැන් මාසයක් ඇති කොටු වැටෙනවා ලැග් වෙනවා... ඒක උන්ගෙ අවුලක්.. මමත් 5ස් පාරක් complain කලා... උන් 4 පාරක් ආවා.. ඇවිත් හැම රෙද්දම වෙනස් කලා.. ඒත් ලෙඩේ හරි ගියේ නෑ..උන් අන්තිම පාර මල පැනලා යන්න ගියේ..

.අන්තිමට අද ටෙක්නිකල් එකෙන් කෝල් කලාම ඒ ගෑනි පිළිගත්තා 100% clear Picture Quality එකක් දෙන්න අමරුයිලු.. විශේෂයෙන් රෑ 7න් පස්සේ... මමත් ඉතින් හ්ම්ම්ම් කියලා තිබ්බා...
සාමාන්‍යයෙන් 15.xx Mbps ගානක් තමා ගෙදර එන Band width එක... උන් ඕකෙන් 3 Mbps Bandwidth එකක් වෙන් කරනවා peo Tv වලට.. එතකොට ඔයාට ADSL වලට එන්නේ 12 Mbps වගේ.... ඔය විදියට ඔයාගේ profile එකේ settings හැදිලා නැත්නම් full bandwidth එකම ADSL දීලා ඇති... එතකොට කොහොමත් peo tv අවුල්... 1212 කෝල් කරලා ටෙක්නිකල් බුවෙක් අල්ලන් ඒක චෙක් කර ගන්න...
එහෙම හැදුවත් ඔයා IDM වගේ දාලා Download කරද්දි Peo TV එකේ Bandwidth එකට effect වෙනවා.... එතකොට කොටු / ලැග් වීමක් වෙනවා.. නෝර්මල් ඉන්ටර්නෙට් පාවිච්චියෙදි කිසිම බලපෑමක් නෑ...