AnuradhaRa

Well-known member
  • රවුටරේ තියෙන්නෙ මගෙ කාමරේ. පාරෙන් එන ලයින් එකත් කාමරේට තමා දීල තියෙන්නෙ.
    පියෝ ටීවි ගත්තම එතනට කොහොමද එතකොට අර කහ පාට කේබල් එකක් ගහන්නෙ. ටීවි එක තියෙන්නෙ සාලෙනෙ.. :(
     

    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    රවුටරේ තියෙන්නෙ මගෙ කාමරේ. පාරෙන් එන ලයින් එකත් කාමරේට තමා දීල තියෙන්නෙ.
    පියෝ ටීවි ගත්තම එතනට කොහොමද එතකොට අර කහ පාට කේබල් එකක් ගහන්නෙ. ටීවි එක තියෙන්නෙ සාලෙනෙ.. :(

    ඉතින් දිග cable ekak use karapan iwarane
     

    AnuradhaRa

    Well-known member
  • ඉතින් දිග cable ekak use karapan iwarane

    අර කහපාට Ethernet Cable එක දිගට ගත්තට අවුලක් නැද්ද ?

    suber-cable-boot-cat6.jpg
    http://www.google.lk/url?sa=i&rct=j...ASvVCI6QX_G2_5s5IcrFzZLA&ust=1432813154302666
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • awulak na 100m kittu wenakan dik karaganna puluwan machan.. cat 5 cable ekak ubata ona digata aragena rj45 clip dekak gaha ganna

    උන් තඩි දිග කේබල් එකක් අදිනව :yes: :yes:

    හරි මචංල :) තැන්කියු