AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,330
    113
    රවුටරේ තියෙන්නෙ මගෙ කාමරේ. පාරෙන් එන ලයින් එකත් කාමරේට තමා දීල තියෙන්නෙ.
    පියෝ ටීවි ගත්තම එතනට කොහොමද එතකොට අර කහ පාට කේබල් එකක් ගහන්නෙ. ටීවි එක තියෙන්නෙ සාලෙනෙ.. :(
     
    Tharixxx

    Well-known member
  • Apr 26, 2010
    2,777
    1,038
    113
    Kandy
    රවුටරේ තියෙන්නෙ මගෙ කාමරේ. පාරෙන් එන ලයින් එකත් කාමරේට තමා දීල තියෙන්නෙ.
    පියෝ ටීවි ගත්තම එතනට කොහොමද එතකොට අර කහ පාට කේබල් එකක් ගහන්නෙ. ටීවි එක තියෙන්නෙ සාලෙනෙ.. :(

    ඉතින් දිග cable ekak use karapan iwarane
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,330
    113
    ඉතින් දිග cable ekak use karapan iwarane

    අර කහපාට Ethernet Cable එක දිගට ගත්තට අවුලක් නැද්ද ?

    suber-cable-boot-cat6.jpg
    http://www.google.lk/url?sa=i&rct=j...ASvVCI6QX_G2_5s5IcrFzZLA&ust=1432813154302666
     
    Last edited: