People are awesome කොහොමද වැඩ කිඩ? Motivation
කොහොමද බලන්නකෝ මේ කට්ටියගේ speed එක explosive power එක මාර ගති නේද? Martial Arts කරපු හෝ කරන අය ඉන්නවද එළකිරි එකේ? උත්සාහ කරොත් ඕන කෙනෙක්ට මේ තත්වෙට එන්න පුළුවන්, නිකන්ම ජීවිතේ ගෙවනවාට වඩා ක්රීඩාවකුත් කරන්න උත්සහයක් දෙන්න.

reply එකක් දැම්මට ස්තූතියි 

කොච්චර කල් කරාද මචං? තාම කරනවද? ඔව් මචං fitness & explosive power මාර විදියට හැදෙනවා මචං 
bump