People are awesome කොහොමද වැඩ කිඩ? Motivation

fitnesslanka

Member
Sep 17, 2015
816
108
0
Currently based in LKA
People are awesome කොහොමද වැඩ කිඩ? Motivation

කොහොමද බලන්නකෝ මේ කට්ටියගේ speed එක explosive power එක මාර ගති නේද? Martial Arts කරපු හෝ කරන අය ඉන්නවද එළකිරි එකේ? උත්සාහ කරොත් ඕන කෙනෙක්ට මේ තත්වෙට එන්න පුළුවන්, නිකන්ම ජීවිතේ ගෙවනවාට වඩා ක්‍රීඩාවකුත් කරන්න උත්සහයක් දෙන්න.
 
podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Art ekak ekapaara karanna ba..tika tika mahansiyen purudu wenna oni..hariyata art eka karapu/karana kenek ehema kyan na bn "man martial art karala inne kyala" hoda master kenek laga karapan..nikan pati kada walata ahu wenna epa.​
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Art ekak ekapaara karanna ba..tika tika mahansiyen purudu wenna oni..hariyata art eka karapu/karana kenek ehema kyan na bn "man martial art karala inne kyala" hoda master kenek laga karapan..nikan pati kada walata ahu wenna epa.​

    මම අහපු දේ ඔය තේරුම් අරන් තියෙන්නේ පොඩ්ඩක් වෙනස් විදියකට වගේ? ඔයාගේ කතාව ඇත්ත , මම ඇහුවේ martial arts ක්‍රීඩාවක් ලෙස කරපු හෝ කරන අය ඉන්නවද කියලා එළකිරි එකේ ... එහෙම අය ඉන්නවා නම් එයාලව සහ එයාලගේ අත්දැකීම් ගැන දැනගන්න කැමති නිසයි :)

    ටික ටික මහන්සියෙන් පුරුදු වෙන එකට තමා මම කිව්වේ උත්සාහ කරොත් මේ තත්වෙට එන්න පුළුවන් කියලා ;) reply එකක් දැම්මට ස්තූතියි
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මම අහපු දේ ඔය තේරුම් අරන් තියෙන්නේ පොඩ්ඩක් වෙනස් විදියකට වගේ? ඔයාගේ කතාව ඇත්ත , මම ඇහුවේ martial arts ක්‍රීඩාවක් ලෙස කරපු හෝ කරන අය ඉන්නවද කියලා එළකිරි එකේ ... එහෙම අය ඉන්නවා නම් එයාලව සහ එයාලගේ අත්දැකීම් ගැන දැනගන්න කැමති නිසයි :)

    ටික ටික මහන්සියෙන් පුරුදු වෙන එකට තමා මම කිව්වේ උත්සාහ කරොත් මේ තත්වෙට එන්න පුළුවන් කියලා ;) reply එකක් දැම්මට ස්තූතියි

    :baffled:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    ෆිල්ම් බලද්දීනම් පට්ට ආසාවක් එනවා ඉගෙනගන්න, කොහෙද ඉතින් හොඳ මාස්ටර් කෙනෙක් නැනේ ළඟ පාතකවත්... :(
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ෆිල්ම් බලද්දීනම් පට්ට ආසාවක් එනවා ඉගෙනගන්න, කොහෙද ඉතින් හොඳ මාස්ටර් කෙනෙක් නැනේ ළඟ පාතකවත්... :(

    මොනවද ඉගෙන ගන්න ආස? වූෂු නම් දන්න මාස්ටර් කෙනෙක් ඉන්නවා
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මේකේ තියෙන ගොඩක් clip TAEKWONDO ඒව මචං. මමත් කරලා තියෙනවා Blue Belt එනකම්. All island medal එකක් තියෙනවා bronze. පට්ට මචං Fitness හැදෙනවා මාර විදිහට ඒ වගේම Quick වෙනවා
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    මේකේ තියෙන ගොඩක් clip TAEKWONDO ඒව මචං. මමත් කරලා තියෙනවා Blue Belt එනකම්. All island medal එකක් තියෙනවා bronze. පට්ට මචං Fitness හැදෙනවා මාර විදිහට ඒ වගේම Quick වෙනවා

    අම්මටසිරි!! මේ ඉන්නේ කොල්ලෝ :D කොච්චර කල් කරාද මචං? තාම කරනවද? ඔව් මචං fitness & explosive power මාර විදියට හැදෙනවා මචං :yes:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    අම්මටසිරි!! මේ ඉන්නේ කොල්ලෝ :D කොච්චර කල් කරාද මචං? තාම කරනවද? ඔව් මචං fitness & explosive power මාර විදියට හැදෙනවා මචං :yes:

    awrudu 3k withara kara machan, dan krnne na bn ae korean master gya lankawen. ayeth igena gnnawa nm igena gnne korean master kenekgen witharamai