ඉන්ජිනියරින් සිලෙක්ට් වෙලා CS Chemical කරන්න එපා කියපන් බන්. පස්සෙ තේරෙයි. සිවිල්, මැකෑනිකල් ඉලෙක්ට්‍රිකල් කරන්න කියපන්.
He is trying to do Computer Engineering not CS. Furthermore there are many jobs available for chemical engineers as well.

අවුරුද්දක්ම ආතල් එකේ ඉදලා දැන් කෙලා වෙලා යන ලයින් එකක් තියෙන්නේ. ආස දෙයකින් පටන්ගන්න ඕන නිසා Language පාරක් දාන්න බැලුවේjan 14 Acedemic පටන්ගන්නවා අපිට
![]()

CS වල අවුල මොකක්ද?![]()
CS, Chem වලට අවුට් වෙන ස්ටුඩන්ට්ල වැඩි නිසා සිවිල් ඉලෙක්ට්‍රිකල් තරම් තැනක් නෑ. වැලියු එකක් නෑ. සැලරි හොඳ තැනක් සෙට් උනොත් හොඳයි නැත්තම් අනාතයි. මොරටුව වගේනම් CS හොඳයි ඒත් පේරා CS කල මම දන්න කොල්ලෙක් ඉන්නව 80යි ගන්නෙ. කෙල්ලෙක් ඉන්නව 35යි. කොළඹට දුර නිසා කම්පැනි එක්ක කනෙක්ෂන් අඩු ඇති. ඒ නිසා වැඩි වැලියු එකක් එන සබ්ජෙක්ට් එකකට යන්න. ඉලෙක්ට්‍රිකල් සිවිල් ඒ අතින් හොඳයි.
35? Degree එක එක්ක? Out උන ගමනම ද?
Ow Kellek. Weda karanne telecom company ekaka. ASE. den awrudu dekak wenawa salary wedi wela nalu. Chater place wediy den CS wala. Luck eka nothibunoth anaathai
මචන් පේරා Engineering select වෙලා ඉන්න Computer Engineering කරන්න හිතන් ඉන්න එකෙක්ට සෙට් වෙන Programming Language එක මොකක්ද?
මේකයි ප්‍රශ්නේ. අපේ Syllabus එකට තියෙන්නේ Mathlab. Mathlab එක Free ගන්න බෑලුනේද? තව ඒක අනිත් Languages වලට වැඩිය ටිකක් Advance නේද? ඉතින් ඒ හේතුව නිසා මම වෙන Language එකක් ඉගෙන ගත්තොත් ඒක මට වෙලාව අපතේ යන වැඩක් වේවිද? Computer Language එකක Syntax එක වෙනස් වුණාට Logic එක එකම නේද?
Computer Language එකක මූලික දැනුම මට තියෙනවා. Python,Java ටිකක් ටිකක් පුලුවන්. මට මොකක් හරි එකක් අගටම ඉගෙනගන්න ඕන. තව මම ආර්ඩියුනෝ කරන්න හිතාගෙන ඉන්නවා.
ඉතින් මේ හේතු මට කරන්න පුලුවන් හොද Language එකක් කියන්න පුලුවන්ද? මම Mathlab නැතුව වෙනම එකක් ඉගෙනගත්තොත් ඒක අපතේ යන වැඩක් වෙන්නේ නෑ නේද?
PIC ගැන කලින් දැනගෙන හිටියේ නෑ. අනිත් බොහොම ස්තූතියි![]()
CS, Chem වලට අවුට් වෙන ස්ටුඩන්ට්ල වැඩි නිසා සිවිල් ඉලෙක්ට්‍රිකල් තරම් තැනක් නෑ. වැලියු එකක් නෑ. සැලරි හොඳ තැනක් සෙට් උනොත් හොඳයි නැත්තම් අනාතයි. මොරටුව වගේනම් CS හොඳයි ඒත් පේරා CS කල මම දන්න කොල්ලෙක් ඉන්නව 80යි ගන්නෙ. කෙල්ලෙක් ඉන්නව 35යි. කොළඹට දුර නිසා කම්පැනි එක්ක කනෙක්ෂන් අඩු ඇති. ඒ නිසා වැඩි වැලියු එකක් එන සබ්ජෙක්ට් එකකට යන්න. ඉලෙක්ට්‍රිකල් සිවිල් ඒ අතින් හොඳයි.
He is trying to do Computer Engineering not CS. Furthermore there are many jobs available for chemical engineers as well.

, EU, USA wala nam maru 
, Middle east patta , ekama case eka hena risky bung salary thibath , issarahata sustainability, waste management ena nisa chemical unge demand eka enne ennama wadi wenawa 
pissuda bung ape CS un innawa 175K gatha , chemical un innawa 100K eha giya , skills nathnam kohomath ba bung honda ewata yanna
He is trying to do Computer Engineering not CS. Furthermore there are many jobs available for chemical engineers as well.
CS, Chem වලට අවුට් වෙන ස්ටුඩන්ට්ල වැඩි නිසා සිවිල් ඉලෙක්ට්‍රිකල් තරම් තැනක් නෑ. වැලියු එකක් නෑ. සැලරි හොඳ තැනක් සෙට් උනොත් හොඳයි නැත්තම් අනාතයි. මොරටුව වගේනම් CS හොඳයි ඒත් පේරා CS කල මම දන්න කොල්ලෙක් ඉන්නව 80යි ගන්නෙ. කෙල්ලෙක් ඉන්නව 35යි. කොළඹට දුර නිසා කම්පැනි එක්ක කනෙක්ෂන් අඩු ඇති. ඒ නිසා වැඩි වැලියු එකක් එන සබ්ජෙක්ට් එකකට යන්න. ඉලෙක්ට්‍රිකල් සිවිල් ඒ අතින් හොඳයි.

pissuda bung ape CS un innawa 175K gatha , chemical un innawa 100K eha giya , skills nathnam kohomath ba bung honda ewata yanna
Tho danna thamara thma, mge yaluwak innwa 2 pannala gannwa nikn boru kynda epa yako