kohenda gatte? gaana kiyada? suwada hodada?මචං, මම ඔයා කියපු හින්දා එකක් ගත්තා, සුවදනම් තියනවා නමුත් අපි දන්නා perfume වල තියන සුවදට වඩා කියක් වෙනස් නේද ? අනික තද වැඩි නැද්ද ?
මේක shirt එකේ ගාපුවහම ගාපු පාරහිටිනවා නේද ? එකට මොකද කරන්නේ ?
Fogg එක ගාන උන් ඉන්නවද? ඒක කොහොමද?

kohenda gatte? gaana kiyada? suwada hodada?
machan al rehab brand eke aduma price ebay ekat 6Usd ...kohomada ban lankawe 250 denne
මචං, මම ඔයා කියපු හින්දා එකක් ගත්තා, සුවදනම් තියනවා නමුත් අපි දන්නා perfume වල තියන සුවදට වඩා කියක් වෙනස් නේද ? අනික තද වැඩි නැද්ද ?
මේක shirt එකේ ගාපුවහම ගාපු පාරහිටිනවා නේද ? එකට මොකද කරන්නේ ?
machan al rehab brand eke aduma price ebay ekat 6Usd ...kohomada ban lankawe 250 denne
Fogg එක ගාන උන් ඉන්නවද? ඒක කොහොමද?
උඹ ගත්තේ කොයිකද? කොලර් එක යටට ගහපන් , ටී එකක නම් අත යටින් අතුල්ලපන්
මම දෙකක් ගත්තා
al rehab - aroosah
al rehab - Soft
නමුත් දෙකෙන් එකකවත් නියම male perfume සුවදක් නෑ නේ .. හැබැයි සුවදනම් දවස් 2ක් විතර තියනවා !!!

e kiyanne wedak nadda ekath?![]()