Perfumes for sale අලුතින් පටන් ගත්තේ ..ඔනි නම් කියන්ඩ

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,942
    6,611
    113
    ගග අද්දර
    අපිට කොයින්ද ඔව්වා. මෙන්න මේක හම්බ උනා ලගදි ... දොඩම් සුවදේ බෑ.

    Boss-Orange-Men-Hugo-Boss_100ml_EdT-700x700.jpg
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Here is mine... yes i got lot of compliment from girls.... it'z cheap and SEXY...!!! Selfie ganna awama kello Namenawa smell ekata....:lol::rofl:

    2hx1xyb.jpg

    ඔව් පට්ට අට්‍රැක්ටිව් සුවදක් තියෙන්නෙ.ඔකෙ සුවද හෙන ෆ්රෙශ් .
     

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    කොහෙද බං ශොප් එක තියෙන්නෙ.. පට්ට පර්ෆියුම් ටිකක් තියෙනවා.. බොස් එක දැනටත් පාවිච්චි කරනවා.. සුපිරියි..

    mata call karanda num aka dala thiyenawa danata no shop machan :(
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,179
    580
    113
    Dubai
    coolwater.png


    මේ මගේ සගයා. හැබැයි බොලන් ගනන් දැක්කාම ඇඩෙනවා..මම ඩුබායි වලින් ගන්නේ ඩිරාම් 80කට. ඒ කියන්නේ 2880.00 වගේ. උඹ ගාව මෙච්චර ගනන් වෙනවද බන්? බුදු අම්මො :shocked:
     
    Last edited:

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    මේ මගේ සගයා. හැබැයි බොලන් ගනන් දැක්කාම ඇඩෙනවා..මම ඩුබායි වලින් ගන්නේ ඩිරාම් 80කට. ඒ කියන්නේ 2880.00 වගේ. උඹ ගාව මෙච්චර ගනන් වෙනවද බන්? බුදු අම්මො :shocked:

    matath ekak genath diyanko. 3000k dennan. :dull:
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ගණන් නන් අපිට සැර වැඩියි. 1000 - 1500 තමයි අපේ ගාන. ඒ කොහොම වෙතත් අලුත් වැඩේට ජය වේවා.