Perfumes for sale අලුතින් පටන් ගත්තේ ..ඔනි නම් කියන්ඩ

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,179
    580
    113
    Dubai
    matath ekak genath diyanko. 3000k dennan. :dull:

    ගේන්න නම් පුලුවන් බන්. ඒත් මම දැන්ම ලංකාවට එන්නේ නෑ. තව අවුරුද්දක් ඉන්න වෙනවා
     

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    රත්තරං;18396080 said:
    උබම ගනන් දාලා
    උබම කපලා
    උබම අඩු කරලා
    උබම වෙන ගානක් දාලා
    machan please ahh athi nikan nawashya comments danda apa mage ganan hoda nam ganda naththan nikan inda poddak search karala balanda price ,,,hodi nam ganda
     

    kreepyprince07

    Active member
  • Mar 7, 2011
    336
    109
    43
    coolwater.png


    මේ මගේ සගයා. හැබැයි බොලන් ගනන් දැක්කාම ඇඩෙනවා..මම ඩුබායි වලින් ගන්නේ ඩිරාම් 80කට. ඒ කියන්නේ 2880.00 වගේ. උඹ ගාව මෙච්චර ගනන් වෙනවද බන්? බුදු අම්මො :shocked:


    hmm aluthinne machan patan gaththe mata cost wath ochchara labe naha machan
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් නැත්නම් ඔය සද්දන්ත ශරීයේ ගඳ නැති කරන්න සෙන්ට් කුප්පි 5 ක්වත් ඇඟේ හලාගන්න ඕනේ නේ එක පාර. :lol:

    :lol::lol:

    කුප්පි නෙමෙයි යකෝ බෝතල් කුප්පි කුප්පි විකුනනේ රිදිලා වගේ බාම්:lol:
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    බොරු මොකටද අයියා මමනම් 2000 වඩා වියදම් කරන්නේ නා ඕවට.සුබ පැතුම් බිස්නොස් එකට
     

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    ඔළුවේ ගාන්නේ පොල්තෙල්,අම්මා ගේන පුයර එකෙන් තමා ඇග පතට උලා ගන්නේ...