මගෙත් Janet cream තියනවා... ඕන කෙනෙක් ඉන්නවා නම් message එකක් දාන්න....![]()

machan next time me perfume eka genna try karapan.. maxxa perfume eka..
![]()
ෂුවර් එකටම ඔය ඔරිජිනල් ඒවා නේද? ටෙස්ටර්ස් තියෙනවාද? colombo area එකේ ඔයාගේ ෂොප් එකක් තියෙනවානම් වෙලාවක කෝල් එකක් දීලා ඇවිල්ලා බලන්නම්.![]()
අයිටම් ලිස්ට් එකක් දාපං. පුලුවන් උදව්වක් කරන්නම්.![]()
1000-3000 price range monada thiyenne hoda brand

Me ganan valata perfume ganna evun meke innavada?

මට කියපන් බන්,
01. මේවා original ඒවාද?
02. Giorgio Armani Acqua di Gio එකේ ගැන කීයද..?
03. Paco rabanne one million එක කීයද?