මචන්ලා, වාහනේ හෑමදාම මේ finish එකෙන් තියාගන්න මොනවද තියෙන solutions? වෑක්ස් කරාට සේදුවාම යනවනේ, permamant කරන්න දෙයක් තියෙනවද කුනු ගෑවිලා wash කරාම ආයෙත් original shine එක එන?