මම පොඩිකාලේ අපේ ගෙදරත් හිටිය බන් පර්සියන් කැට් කෙනෙක් කොළබ නැන්ද දුන්නේ, ගෙනෙද්දී හෙනම හුරතල් පොඩි එකා, මාරම ලයින් දෙන්නේ ඉතින්,
ඒත් මාරම ආදරේ හිතෙන පුසෝ ජාතියක් ඕකුන්.. ඉක්මනට පතරංග සයිස් වෙනව මාරම ලස්සනයි, අපේ එකානම් අවුරුදු 2ක් වගෙයි බන් හිටියේ, එහා ගෙදර පුසී එක්ක මහ පාරේ නටන්න ගිහින් අපේ එකා මාළු ට්රක් එකකට යට වුනා අම්ම බලන් ඉන්දෙද්දීම. එදා ඉදන් පුසෝ හැදිල්ල නැවතුනා බන් අපේ ගෙදර
![]()
ඒ වගේ දේවල් වුනා නම් හිත වාවන්න නම් බෑ තමයි මචෝ. එවුන්ව ගෙදර සීමා මායිමෙන්
පිට යන්නේ නැතිව තියා ගන්න ඕනේ. ඕනෑම පුසෙක් පිට යන්න පටන් ගත්තා නම් නතර කර ගන්න විදියක් නෑ.

.