Persian~පුසෙක්_ඉන්නවාද?

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :( මම පොඩිකාලේ අපේ ගෙදරත් හිටිය බන් පර්සියන් කැට් කෙනෙක් කොළබ නැන්ද දුන්නේ, ගෙනෙද්දී හෙනම හුරතල් පොඩි එකා, මාරම ලයින් දෙන්නේ ඉතින්, :dull: ඒත් මාරම ආදරේ හිතෙන පුසෝ ජාතියක් ඕකුන්.. ඉක්මනට පතරංග සයිස් වෙනව මාරම ලස්සනයි, අපේ එකානම් අවුරුදු 2ක් වගෙයි බන් හිටියේ, එහා ගෙදර පුසී එක්ක මහ පාරේ නටන්න ගිහින් අපේ එකා මාළු ට්‍රක් එකකට යට වුනා අම්ම බලන් ඉන්දෙද්දීම. එදා ඉදන් පුසෝ හැදිල්ල නැවතුනා බන් අපේ ගෙදර :dull:

    ඒ වගේ දේවල් වුනා නම් හිත වාවන්න නම් බෑ තමයි මචෝ. එවුන්ව ගෙදර සීමා මායිමෙන්
    පිට යන්නේ නැතිව තියා ගන්න ඕනේ. ඕනෑම පුසෙක් පිට යන්න පටන් ගත්තා නම් නතර කර ගන්න විදියක් නෑ.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අපේ එහා ගෙදර ඉන්නවා පර්ශියන් පුසියෙක්. අපේ පුසා ඒ ගැන ලයින් එකේ ඉන්නේ. උ ගේම ගැහුවොත් මම උබට පැටියෙක් දෙන්නම්.
    වැඩේ කියන්නේ බන් අපේ පුසා සද්දේ දාගෙන පිට උඩ නැගල ගානට සෙන්ටර් කරලා ජින්කි බිරිස් එක පටන් ගන්න හදන කොටම වටේ පිටේ කොල්ලෝ කුරුට්ටෝ ගල් ගහනවා. උට නිදහසේ වැඩේ කරගන්න දෙන්නේ නෑ බන්. නැත්නම් අර පුසී මෙලහකටත් පැටව් ගහලා.

    :D උඹේ එකා නිකන් එකෙක් නේ. එහෙව් එකේ පැටව් ආවාත් එවුන් මික්ස් වේලා බං එන්නේ. පර්ෂියන් ගතියක් එන්නේ නෑ. ඒ හින්දා ඌට ඌගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතිව ඌට ගැලපෙන පුසියෙක් ගෙදර ගෙනෙන් :P.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ikman eke nam one taram innawa bn wikunanna

    ඔව්, තියෙනවා. ඒත් එවුන්ගේ අයිතිකරුවන් බලන්නේ එක පැටියෙක්ව විකුණලා පරම්පරා ගාණක් හොදින් ජිවත් වෙන්න නේ. ඒ තරමටම එවුන්ගේ ගණන් වැඩි..
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    matath oone ekek


    Pussy Cat BUMP :baffled:

    images