මචන්ලා මට ලොකු උදව්වක් ඕන උබලගෙන්. මට Personal Loan එකක් ගන්න. පුළුවන් එවුන් සපෝර්ට් එකක් දීපන්. මට ලක්ෂ 2ක් තමයි ඕනේ.
Basic Salary + Fixed Allowances = 32154.00
Overtime Avg. = 8000.00
Deductions = 12000.00
මීට අමතරව ලංකා බැංකුවේ ලෝන් එකට 11000.00 ක් කැපෙනවා. එකට තමයි සැලරි යන්නේ.
CRIB එකට ගිය ලීස් එකක් තිබිල එක සෙට්ල් කල දැනට මාසෙකට විතර කලින්.
මේ දේවල් අනුව මට මගේ වැඩේ කරගන්න පුලුවන්ද? පුළුවන් නම් ඒ කොහෙන්ද කියල කියපල්ලකෝ බං. ලොකු හදිසියක් බන්ස්.