~Personal loans කතන්දරේ දැනගමුද~

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මම දන්න විදිහට නම් Loan වාරිකය කැපුනම Salary එකෙන් 40%ක් අතට ඉතුරුවෙන්න ඕන
    අපි හිතමු කෙනෙක්ගේ Salary එක 50,000ක් කියල න් 40%ක් කියන්නේ 15,000 යි
    එතකොට Loan වාරිකය සහ පඩියෙන් කැපෙන්න ඕන ඔක්කොම කපුනම 15,000 ක් අතට ඉතුරු වෙන්න ඕන..
    personal Loan එකක් ගන්න අවම මුලික පඩිය 25000ක් වත් ඕන කියල තමයි ඉස්සර තිබ්බේ
    දැන් නම් ඊට වැඩිවෙලාද දන් නෑ

    http://www.smib.lk/index.php?lang=en

    මගේ මල්ලි අවුරුදු 2ක ට විතර කලින් මේකෙන් loan එකක් ගත්ත......පඩිය 20 ට අඩුයි....එත් ඉඩමක ඔපුවක් පෙන්නුවොත් ගතකි.....ලියන්න ඕනේ නැ..

    Rates -

    http://www.smib.lk/index.php?option=com_content&view=article&id=221&Itemid=1278&lang=en

    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මචන් දැන් personal loan ගන්න අතේ ඉතිරි වෙන Salary එක 40000 ට වඩා වැඩි වෙන්න ඕනෙ නේද?
    අලුත් Circular එකක් ඇවිල්ලලු.BOC එකෙන් කිව්වෙ.
    ඉස්සරනම් අපේ office එකේ උන් ගොඩක් BOC එකෙන් ලක්ෂ 8 , 9 ගත්ත.Salary එක 30000ක් වගේ තියෙන උන්.

    TFS
    rep+

    40% සීන් එක කියන්න ඇත්තෙ මචං..
    මූලික පඩියෙන් 40% ජීවත් වෙන්න ඉතිරි වෙන්න ඕනෙ.
    Basic 50000 නම් 20000 ක් ජීවත් වෙන්න (වියදම්) අයින් කරලා 30000 ක වාරිකේ කට යන්න පුලුවන් ( වාරිකය 30000 එන ණය මුදලක් ගන්න පුලුවන්, " තව ලෝන් නෑ කියල උපකල්පනය කරල" )

    Fixed allowance නම් ඒකත් add වෙනවා, other allowance නම් % බලන්නෙ ( 50% වගෙ add වෙනව)

    Tks machan!
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,228
    113
    නුවර
    බොහෝම ස්තුත්යි තොරතුරු කිව්වට.

    අදත් උදේ මේ එකෙක්ට ඇපකාරයෙක් වෙලා ආවේ. boc පර්සනල් loan එකකට.
    අඩුම 40000 ක් fixed salary තියෙන්න ඕනේ , 55-60% වෙනකන් වාරිකය ගෙවන්න පුළුවන් fixed salary එකෙන්. අවුරුදු 5කට 14% පොලිය. 5-7 ට 14.5%, 7-10 ට 15%. ඇපකාරයෝ දෙන්නෙක් ඕනේ. අන්තිමට ගත්ත pay sheet එක ඇති. අරු ගිය week එකේ බ්‍රහස්පතින්දා මගේන් document ටික පුරවා ගත්තා. අද එන්න කියලා තිබ්බා sign කරන්න. අද හවස හෝ හෙට උදේම සල්ලි දාන්ව කිව්වා එතන හිටපු මිස්. අරූ හිතුවේ සතියක්වත් යයි කියලා.
     
    • Like
    Reactions: Ithika mithika

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    බොහෝම ස්තුත්යි තොරතුරු කිව්වට.

    අදත් උදේ මේ එකෙක්ට ඇපකාරයෙක් වෙලා ආවේ. boc පර්සනල් loan එකකට.
    අඩුම 40000 ක් fixed salary තියෙන්න ඕනේ , 55-60% වෙනකන් වාරිකය ගෙවන්න පුළුවන් fixed salary එකෙන්. අවුරුදු 5කට 14% පොලිය. 5-7 ට 14.5%, 7-10 ට 15%. ඇපකාරයෝ දෙන්නෙක් ඕනේ. අන්තිමට ගත්ත pay sheet එක ඇති. අරු ගිය week එකේ බ්‍රහස්පතින්දා මගේන් document ටික පුරවා ගත්තා. අද එන්න කියලා තිබ්බා sign කරන්න. අද හවස හෝ හෙට උදේම සල්ලි දාන්ව කිව්වා එතන හිටපු මිස්. අරූ හිතුවේ සතියක්වත් යයි කියලා.

    :yes::yes::yes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    බොහෝම ස්තුත්යි තොරතුරු කිව්වට.

    අදත් උදේ මේ එකෙක්ට ඇපකාරයෙක් වෙලා ආවේ. boc පර්සනල් loan එකකට.
    අඩුම 40000 ක් fixed salary තියෙන්න ඕනේ , 55-60% වෙනකන් වාරිකය ගෙවන්න පුළුවන් fixed salary එකෙන්. අවුරුදු 5කට 14% පොලිය. 5-7 ට 14.5%, 7-10 ට 15%. ඇපකාරයෝ දෙන්නෙක් ඕනේ. අන්තිමට ගත්ත pay sheet එක ඇති. අරු ගිය week එකේ බ්‍රහස්පතින්දා මගේන් document ටික පුරවා ගත්තා. අද එන්න කියලා තිබ්බා sign කරන්න. අද හවස හෝ හෙට උදේම සල්ලි දාන්ව කිව්වා එතන හිටපු මිස්. අරූ හිතුවේ සතියක්වත් යයි කියලා.

    Boc සෑහෙන්න දියුනු වෙලා වගෙ , එල මචං!
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,969
    1,228
    113
    නුවර
    Boc සෑහෙන්න දියුනු වෙලා වගෙ , එල මචං!
    2015 වගෙත් මෙහමයි බන්. එතකොට 11% පොලිය. අඩුම බැලුවේ 20000 salary එක . ටක් ගලා loan දුන්නා
     
    Last edited: