මම දන්න විදිහට නම් Loan වාරිකය කැපුනම Salary එකෙන් 40%ක් අතට ඉතුරුවෙන්න ඕන
අපි හිතමු කෙනෙක්ගේ Salary එක 50,000ක් කියල න් 40%ක් කියන්නේ 15,000 යි
එතකොට Loan වාරිකය සහ පඩියෙන් කැපෙන්න ඕන ඔක්කොම කපුනම 15,000 ක් අතට ඉතුරු වෙන්න ඕන..
personal Loan එකක් ගන්න අවම මුලික පඩිය 25000ක් වත් ඕන කියල තමයි ඉස්සර තිබ්බේ
දැන් නම් ඊට වැඩිවෙලාද දන් නෑ
මචන් දැන් personal loan ගන්න අතේ ඉතිරි වෙන Salary එක 40000 ට වඩා වැඩි වෙන්න ඕනෙ නේද?
අලුත් Circular එකක් ඇවිල්ලලු.BOC එකෙන් කිව්වෙ.
ඉස්සරනම් අපේ office එකේ උන් ගොඩක් BOC එකෙන් ලක්ෂ 8 , 9 ගත්ත.Salary එක 30000ක් වගේ තියෙන උන්.
TFS
rep+
බොහෝම ස්තුත්යි තොරතුරු කිව්වට.
අදත් උදේ මේ එකෙක්ට ඇපකාරයෙක් වෙලා ආවේ. boc පර්සනල් loan එකකට.
අඩුම 40000 ක් fixed salary තියෙන්න ඕනේ , 55-60% වෙනකන් වාරිකය ගෙවන්න පුළුවන් fixed salary එකෙන්. අවුරුදු 5කට 14% පොලිය. 5-7 ට 14.5%, 7-10 ට 15%. ඇපකාරයෝ දෙන්නෙක් ඕනේ. අන්තිමට ගත්ත pay sheet එක ඇති. අරු ගිය week එකේ බ්‍රහස්පතින්දා මගේන් document ටික පුරවා ගත්තා. අද එන්න කියලා තිබ්බා sign කරන්න. අද හවස හෝ හෙට උදේම සල්ලි දාන්ව කිව්වා එතන හිටපු මිස්. අරූ හිතුවේ සතියක්වත් යයි කියලා.

2015 වගෙත් මෙහමයි බන්. එතකොට 11% පොලිය. අඩුම බැලුවේ 20000 salary එක . ටක් ගලා loan දුන්නාBoc සෑහෙන්න දියුනු වෙලා වගෙ , එල මචං!
housing loan ganath dapanko. me dawas wala rates yanne kohomada ?
2015 වගෙත් මෙහමයි බන්. එතකොට 11% පොලිය. අඩුම බැලුවේ 20000 salary එක . ටක් ගලා loan දුන්නා