~Personal loans කතන්දරේ දැනගමුද~

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    Adsence සල්ලි මාස 6ක් එකවුන්ට් එකට වැටුනොත් ලෝන් එකකට Apply කරන්න පුලුවන්ද? ;)
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Adsence සල්ලි මාස 6ක් එකවුන්ට් එකට වැටුනොත් ලෝන් එකකට Apply කරන්න පුලුවන්ද? ;)

    ලැබෙන income එක ස්තිර වෙන්න ඕනෙ මචං. Permanent Job ekak karana ayata thama bank walin nam denne.
    Finance company එකකින් ගන්න පුලුවන් වෙයි, කතා කරල බලපන්..!:yes:
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    Help 1k one....

    මචං ටියුෂන් ක්ලාස් කරන කෙනෙක්ට වගේ මේ ලෝන් එකකට යන්න බැරිද?
    හෝම් විසිට් ක්ලාස් කරන්නේ කැම්පස් ඉන්න ගමන්.
    ලංකා බැංකු ගිණුමක් තියෙන්නේ.
    මාසෙකට 80ක් 90ක් වගේ transaction වෙනවා.
    මෙතන තියෙන්නේ සේවා ස්ථානයක රැකියාවක් කරන අයට විතරනේ.
    වාහනයක් ගන්න තමයි ලෝන් එකකට යන්න හදන්නේ.
    ලිසිං ගැනනම් කියන්න එපා මචං.
    කැමතිම නැති 1ක්.
    20ක් වගේ ලෝන් 1ක් දැම්මම ගෙවන ගානයි ලීසිං 1ක් දැම්මම ගෙවන ගානෙයි ලොකු වෙනසක් තියෙනවා.
     
    Last edited:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මචං ටියුෂන් ක්ලාස් කරන කෙනෙක්ට වගේ මේ ලෝන් එකකට යන්න බැරිද?
    හෝම් විසිට් ක්ලාස් කරන්නේ කැම්පස් ඉන්න ගමන්.
    ලංකා බැංකු ගිණුමක් තියෙන්නේ.
    මාසෙකට 80ක් 90ක් වගේ transaction වෙනවා.
    මෙතන තියෙන්නේ සේවා ස්ථානයක රැකියාවක් කරන අයට විතරනේ.
    වාහනයක් ගන්න තමයි ලෝන් එකකට යන්න හදන්නේ.
    ලිසිං ගැනනම් කියන්න එපා මචං.
    කැමතිම නැති 1ක්.
    20ක් වගේ ලෝන් 1ක් දැම්මම ගෙවන ගානයි ලීසිං 1ක් දැම්මම ගෙවන ගානෙයි ලොකු වෙනසක් තියෙනවා.

    Personal loans දෙන සාමාන්‍ය විදිය මං දැම්මෙ, salary earn කලේ නැතත් income proof කරල ගන්න පුලුවන් මචං. Normal ගන්නවට වඩා ටිකක් කල් යයි.
    Bank එකකින් බැරි උනත් finance company එකකින් අනිවා පුලුවන් මචං
     
    Harry Poter

    Active member
  • Apr 28, 2016
    226
    116
    43
    Personal loans දෙන සාමාන්‍ය විදිය මං දැම්මෙ, salary earn කලේ නැතත් income proof කරල ගන්න පුලුවන් මචං. Normal ගන්නවට වඩා ටිකක් කල් යයි.
    Bank එකකින් බැරි උනත් finance company එකකින් අනිවා පුලුවන් මචං

    Thanks machan
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    හොද ලිපියක් පුති රේප් දුන්නා පුති ජය වේවා
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    පුතීගෙ මේ කතන්දරෙත් ලස්සනයි කලින් කතන්දර වගේම...
    රෙප් + 21

    තෑන්ක්ස් කූමාර පුතී.....!;):yes:
    Rep ලැබුනම දෙන්නම්....:yes:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    ලැබෙන income එක ස්තිර වෙන්න ඕනෙ මචං. Permanent Job ekak karana ayata thama bank walin nam denne.
    Finance company එකකින් ගන්න පුලුවන් වෙයි, කතා කරල බලපන්..!:yes:

    ඒත් Adsense සල්ලි මාස හයක් පෙන්නලා. ලක්ෂ 12ක ලෝන් එකක් අරන් තිබුණා ගෙවල් පැත්තේ පොඩි එකෙක්. Sampath Bank එකෙන් අරන් තිබුණේ. micro credit වගේ කතාවක් කිව්වා. මට මතක නෑනේ. :rolleyes:

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඒත් Adsense සල්ලි මාස හයක් පෙන්නලා. ලක්ෂ 12ක ලෝන් එකක් අරන් තිබුණා ගෙවල් පැත්තේ පොඩි එකෙක්. Sampath Bank එකෙන් අරන් තිබුණේ. micro credit වගේ කතාවක් කිව්වා. මට මතක නෑනේ. :rolleyes:

    Normal personal loans වලට වඩා පොලිය වැඩියි මචං..!
    අව්ලක් නැත්නම් උගෙන් විස්තර අහගෙන උඹත් try කරපන්..!:):cool::yes:
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ඒත් Adsense සල්ලි මාස හයක් පෙන්නලා. ලක්ෂ 12ක ලෝන් එකක් අරන් තිබුණා ගෙවල් පැත්තේ පොඩි එකෙක්. Sampath Bank එකෙන් අරන් තිබුණේ. micro credit වගේ කතාවක් කිව්වා. මට මතක නෑනේ. :rolleyes:

    මචං උබ try කරොත් මටත් කියපන්කො :D මටත් එහෙම income එකක්නම් පෙන්නන්න පුළුවන් :( :baffled::baffled: තව ජංගම ගිණුමක් තියෙනවා මාස දහයක් විතර හොදට ගනුදෙනු කරපු :D:D

    අහන අහන බැංකුවෙන් කියනෙන් බැංකුව එක්ක ගනුදෙනු කරන්න කියලනේ කාලයක් :( :confused::confused: