apo higa kewath loanam ganne na. higamana purudu karanne owayin . gelawimak na

Adsence සල්ලි මාස 6ක් එකවුන්ට් එකට වැටුනොත් ලෝන් එකකට Apply කරන්න පුලුවන්ද?

මචං ටියුෂන් ක්ලාස් කරන කෙනෙක්ට වගේ මේ ලෝන් එකකට යන්න බැරිද?
හෝම් විසිට් ක්ලාස් කරන්නේ කැම්පස් ඉන්න ගමන්.
ලංකා බැංකු ගිණුමක් තියෙන්නේ.
මාසෙකට 80ක් 90ක් වගේ transaction වෙනවා.
මෙතන තියෙන්නේ සේවා ස්ථානයක රැකියාවක් කරන අයට විතරනේ.
වාහනයක් ගන්න තමයි ලෝන් එකකට යන්න හදන්නේ.
ලිසිං ගැනනම් කියන්න එපා මචං.
කැමතිම නැති 1ක්.
20ක් වගේ ලෝන් 1ක් දැම්මම ගෙවන ගානයි ලීසිං 1ක් දැම්මම ගෙවන ගානෙයි ලොකු වෙනසක් තියෙනවා.
Personal loans දෙන සාමාන්‍ය විදිය මං දැම්මෙ, salary earn කලේ නැතත් income proof කරල ගන්න පුලුවන් මචං. Normal ගන්නවට වඩා ටිකක් කල් යයි.
Bank එකකින් බැරි උනත් finance company එකකින් අනිවා පුලුවන් මචං
පුතීගෙ මේ කතන්දරෙත් ලස්සනයි කලින් කතන්දර වගේම...
රෙප් + 21



ලැබෙන income එක ස්තිර වෙන්න ඕනෙ මචං. Permanent Job ekak karana ayata thama bank walin nam denne.
Finance company එකකින් ගන්න පුලුවන් වෙයි, කතා කරල බලපන්..!![]()

ඒත් Adsense සල්ලි මාස හයක් පෙන්නලා. ලක්ෂ 12ක ලෝන් එකක් අරන් තිබුණා ගෙවල් පැත්තේ පොඩි එකෙක්. Sampath Bank එකෙන් අරන් තිබුණේ. micro credit වගේ කතාවක් කිව්වා. මට මතක නෑනේ.



හොද ලිපියක් පුති රේප් දුන්නා පුති ජය වේවා
You must spread some Reputation around before giving it to Ithika mithika again.
ඒත් Adsense සල්ලි මාස හයක් පෙන්නලා. ලක්ෂ 12ක ලෝන් එකක් අරන් තිබුණා ගෙවල් පැත්තේ පොඩි එකෙක්. Sampath Bank එකෙන් අරන් තිබුණේ. micro credit වගේ කතාවක් කිව්වා. මට මතක නෑනේ.
මටත් එහෙම income එකක්නම් පෙන්නන්න පුළුවන්

තව ජංගම ගිණුමක් තියෙනවා මාස දහයක් විතර හොදට ගනුදෙනු කරපු 


