~Personal loans කතන්දරේ දැනගමුද~

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සුපිරි මචං.. ඔයා බෑංකින් ෆීල්ඩ් එකේද ඉන්නෙ?

    බිස්නස් ලෝන් ගැනත් දාන්න මචං
     
    • Like
    Reactions: Ithika mithika

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එල මචන්. දැනට අඩුම රේට් එක කොහෙද කියලා දන්නවද/\\:confused::confused::confused:

    ඒක depend වෙනවා මචං, පර්සනල් ලෝන් එකක් නම් private bank එකකින් ගන්න එක ලේසියි.
    හවුසින් ලෝන් එකක් නම් government bank එකකින් ගන්න එක හොදයි රේට් අඩුයි.

    Sampath, commercial bank , NDB රේට් හොදයි
    Boc, People's , Nsb government bank වලින් හොදයි.
    Category එක අනුව රේට් වෙනස් වෙනව
    14-17% වගෙ යන්නෙ මේ දවස්වල පර්සනල් ලෝන්
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ලෝන් එකක් ගන්න හිතන් ඉන්නෙ මචන් .බජට් එක පහු වෙනකන් ඉන්න්න එකද හොද දැන්ම ගන්න එකද?
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ලෝන් එකක් ගන්න හිතන් ඉන්නෙ මචන් .බජට් එක පහු වෙනකන් ඉන්න්න එකද හොද දැන්ම ගන්න එකද?

    Business loans ගැනත් දාපන් මචන්

    දවසින් දවස පොලිය වැඩි වෙනව, දැන්ම ගන්නඑක හොදයි.

    දාන්නම් ලගදිම මචං!