සුපිරි මචං.. ඔයා බෑංකින් ෆීල්ඩ් එකේද ඉන්නෙ?
බිස්නස් ලෝන් ගැනත් දාන්න මචං



පට්ට මචං ..
රේප් පස්සේ දෙන්නම් ..වටේ ගිහින් එන්නලු
එල මචන්. දැනට අඩුම රේට් එක කොහෙද කියලා දන්නවද/\\![]()
ලෝන් එකක් ගන්න හිතන් ඉන්නෙ මචන් .බජට් එක පහු වෙනකන් ඉන්න්න එකද හොද දැන්ම ගන්න එකද?
Business loans ගැනත් දාපන් මචන්